පාත්තරෙට කෑම වැටෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    පිණ්ඩපාතය කියන්නෙ පිඬුසිඟා වැඩීම. පිඬු කියන්නේ අහාර වලට. බිම බලාගෙන මනා සතියකින් යුතුව ආහාර ගැන පටික්කූල මනසිකාරයෙන් අනුභව කරලා. මුළු ක්‍රියාවලියම නැවත නැවතත් ප්‍රත්‍යවේක්ෂා කරන්න තමයි බුදු රජාණන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ.

    පාත්තරේට සල්ලි දාගන්න එකට පින්ඩපාතය කියන එක වැරදියි. මුදල්පාතය, නෝට්ටුපාතය, කාසිපාතය වගේ නම් තමයි ගැලපෙන්නෙ. සර්පපාතය කිව්වත් වැරදි නෑ මොකද බුදු හාමුදුරුවො සල්ලි වලට ව්‍යංගයෙන් "සර්පයා දුටුවද" කියලා වදාලලා තියෙනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ

    ( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    gon thatta hukanna huttige puthala baudda aagama kanawa

    mariyan thatta wesa ponna hukannala tika
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    පාත්තරේට සල්ලි දාගන්න එකට පින්ඩපාතය කියන එක වැරදියි. මුදල්පාතය, නෝට්ටුපාතය, කාසිපාතය වගේ නම් තමයි ගැලපෙන්නෙ. සර්පපාතය කිව්වත් වැරදි නෑ මොකද බුදු හාමුදුරුවො සල්ලි වලට ව්‍යංගයෙන් "සර්පයා දුටුවද" කියලා වදාලලා තියෙනවා.

    :rofl::rofl:
    කෑම එපා සල්ලි දෙන්න ප්ලීස්.

    අපිට ඉතින් හැමදාම විගඩම් තමා බලන්න වෙන්නේ.

    පව් අර පොඩි හාමුදුරුවරු.. පටන් ගැන්මම අවුල් :(
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ

    ( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )
    :yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පිණ්ඩපාතය කියන්නෙ පිඬුසිඟා වැඩීම. පිඬු කියන්නේ අහාර වලට. බිම බලාගෙන මනා සතියකින් යුතුව ආහාර ගැන පටික්කූල මනසිකාරයෙන් අනුභව කරලා. මුළු ක්‍රියාවලියම නැවත නැවතත් ප්‍රත්‍යවේක්ෂා කරන්න තමයි බුදු රජාණන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ.

    පාත්තරේට සල්ලි දාගන්න එකට පින්ඩපාතය කියන එක වැරදියි. මුදල්පාතය, නෝට්ටුපාතය, කාසිපාතය වගේ නම් තමයි ගැලපෙන්නෙ. සර්පපාතය කිව්වත් වැරදි නෑ මොකද බුදු හාමුදුරුවො සල්ලි වලට ව්‍යංගයෙන් "සර්පයා දුටුවද" කියලා වදාලලා තියෙනවා.

    :yes::yes::yes::yes::yes::yes:
    මුදල් පිඩු සිගා යාම නම් බෞද්ධ අපිට විරුද්ධත්වය දක්වන්න වෙන දෙයක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    :rofl::rofl:
    කෑම එපා සල්ලි දෙන්න ප්ලීස්.

    අපිට ඉතින් හැමදාම විගඩම් තමා බලන්න වෙන්නේ.

    පව් අර පොඩි හාමුදුරුවරු.. පටන් ගැන්මම අවුල් :(

    දුක තියෙන්නෙ පාත්තරේට සල්ලි දාගන්න තත්වෙට සංඝයා වැටුන එක ගැනයි.
    පක්ෂ තුනේම ඔය වගේ වැඩ කරන හාමුදුරුවරු ඉන්නවා ඒත් කවදාවත් මෙහෙම කැත වැඩක් කරලා නෑ. සල්ලි එකතු කරාට කමක් නෑ අඩුමගානේ ටිං එකක් වගෙ දෙයක් අරන් යන්න තිබ්බා. මේක නම් ශාසනයේ නැතිකරන්නම කරපු වැඩක් බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    :yes::yes::yes::yes::yes::yes:
    මුදල් පිඩු සිගා යාම නම් බෞද්ධ අපිට විරුද්ධත්වය දක්වන්න වෙන දෙයක්

    බෞද්ධයෝ තියෙන තරම් පක්ෂ වලට බෙදිලනෙ බන්. බයියෝ නම් කොහොමත් මේ වැඩේට කැමතියි. උන් කියන්නෙ මේ ආණ්ඩුව බෞද්ධ විරෝදියි කියලනේ. උන් එහෙම හිතනව නම්, මේ කරන වැඩෙන් ආණ්ඩුව ගොඩක් සතුටු වෙනවා. මුන්ට එහෙම දෙයක් වත් තාර්කිකව හිතලා තේරුම් ගන්න බැරි තත්වෙක ඉන්නෙ. උන් හිතන්නෙ මේවා කරාම ආණ්ඩුවට රිදෙනව කියලා. ප# තමා ආණ්ඩුවට රිදෙන්නෙ. මුන් මේ උඩ බලාගෙනයි කෙලගහන්නෙ, පිරිහෙන්නෙ බුද්ධ ශාසනය. මුන්ට මේක තේරුම් කරගන්න බෑනේ.

    පර හැත්ත දන්නෙ හොරෙන් රෙප් කපලා යන්න විතරයි. කොන්දක් තියෙනව නම් ඔය හාමුදුරුවො කරන වැඩේ නවත්තන්න බලපල්ලා. උබලා පුළු පුළුවන් විදිහට කැටයක් අරගෙන පාරට බැහපල්ලා.
     
    • Like
    Reactions: djjaya

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දේශපාලුවෝ නම් සේරම එකයි එත් ඕකෙන් වෙන්නේ සංඝයා කෙරෙහි තියන ගෞරවය අඩුවෙන එක
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දුක තියෙන්නෙ පාත්තරේට සල්ලි දාගන්න තත්වෙට සංඝයා වැටුන එක ගැනයි.
    පක්ෂ තුනේම ඔය වගේ වැඩ කරන හාමුදුරුවරු ඉන්නවා ඒත් කවදාවත් මෙහෙම කැත වැඩක් කරලා නෑ. සල්ලි එකතු කරාට කමක් නෑ අඩුමගානේ ටිං එකක් වගෙ දෙයක් අරන් යන්න තිබ්බා. මේක නම් ශාසනයේ නැතිකරන්නම කරපු වැඩක් බන්.

    කැරි කමටමනෙ ඔය පාත්තරේ අරන් යන්නේ. ටින් හරි කැට හරි අරන් ගියොත් පිංඬපාතේ වඩිනවා කියන්න බෑනේ.

    බලපන්කෝ අර වයසක හාමුදුරුවන්ගේ කතාව.
    වාරණ නියෝග නොතකා ලංකාවේ ඕනේ තැනක පිංඬපාතේ යන්න පුලුවන්ලු.
    යන්නේ පිංඬපාතේ කියලා. හැබැයි මිනිස්සුන්ට කෑම ටිකක් පාත්තරේට දාන්න බෑ.
    උකන තර්ක තමා. :oo:

    ඕකුන්ට සත 5ක් දෙන්න හොඳ නෑ. කෑමම තමා දෙන්න ඕනේ. පිංඬපාතේ නේ වඩින්නේ. :dull:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,542
    113
    මහින්ද පිංබතා වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා සල්ලි හිඟමනට යෙදෙව්වට හෙනහත ගහලා හැඳගෑවිලාම පලයව්!
     
    • Like
    Reactions: djjaya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,140
    20,733
    113
    හස්තිශෛලපුර
    බෞද්ධයෝ තියෙන තරම් පක්ෂ වලට බෙදිලනෙ බන්. බයියෝ නම් කොහොමත් මේ වැඩේට කැමතියි. උන් කියන්නෙ මේ ආණ්ඩුව බෞද්ධ විරෝදියි කියලනේ. උන් එහෙම හිතනව නම්, මේ කරන වැඩෙන් ආණ්ඩුව ගොඩක් සතුටු වෙනවා. මුන්ට එහෙම දෙයක් වත් තාර්කිකව හිතලා තේරුම් ගන්න බැරි තත්වෙක ඉන්නෙ. උන් හිතන්නෙ මේවා කරාම ආණ්ඩුවට රිදෙනව කියලා. ප# තමා ආණ්ඩුවට රිදෙන්නෙ. මුන් මේ උඩ බලාගෙනයි කෙලගහන්නෙ, පිරිහෙන්නෙ බුද්ධ ශාසනය. මුන්ට මේක තේරුම් කරගන්න බෑනේ.

    පර හැත්ත දන්නෙ හොරෙන් රෙප් කපලා යන්න විතරයි. කොන්දක් තියෙනව නම් ඔය හාමුදුරුවො කරන වැඩේ නවත්තන්න බලපල්ලා. උබලා පුළු පුළුවන් විදිහට කැටයක් අරගෙන පාරට බැහපල්ලා.

    Sira ban, maarama appiriyai deshapalu ballo me hamuduruwanwa kade yawapu ekata nan
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Sira ban, maarama appiriyai deshapalu ballo me hamuduruwanwa kade yawapu ekata nan

    :yes::yes::yes::yes:

    ඒ වගේම හිතන්න ඕනේ අනිත් කරණය තමයි මේ හාමුදුරුවන් මොකද මෙහෙම හැසිරෙන්න්
     
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    කැරි කමටමනෙ ඔය පාත්තරේ අරන් යන්නේ. ටින් හරි කැට හරි අරන් ගියොත් පිංඬපාතේ වඩිනවා කියන්න බෑනේ.

    බලපන්කෝ අර වයසක හාමුදුරුවන්ගේ කතාව.
    වාරණ නියෝග නොතකා ලංකාවේ ඕනේ තැනක පිංඬපාතේ යන්න පුලුවන්ලු.
    යන්නේ පිංඬපාතේ කියලා. හැබැයි මිනිස්සුන්ට කෑම ටිකක් පාත්තරේට දාන්න බෑ.
    උකන තර්ක තමා. :oo:

    ඕකුන්ට සත 5ක් දෙන්න හොඳ නෑ. කෑමම තමා දෙන්න ඕනේ. පිංඬපාතේ නේ වඩින්නේ. :dull:

    Sira ban, maarama appiriyai deshapalu ballo me hamuduruwanwa kade yawapu ekata nan

    ඒකනෙ බන්. බෞද්ධයෝ සංවේදි වෙන කතා කිය කිය සල්ලි එකතු කරන්න යනවා.