පොඩ්ඩක් එන්න මහතුනේ...

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ubata rhumeticda danne nh. mulin vp knkta pennapan. u check karala kiyai mona category eke ekektda pennanna oni kiyla.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මම දැන් ආය ඔය ගැන ඔයා නිසාම සුව වුන කෙනකුගෙන් ඇහුවා . එයා කියනවා බෙහෙත් කරලා කරලා අඩු නැති තැන මේක ගැවලු. හරියටම හරිලු. දැන් කිසිම අමාරුවක් නැහැලු. 200/=ක් වෙන්නේ. ගාන නොගාන එක ඔයාගේ වැඩක්

    Okay

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ubata rhumeticda danne nh. mulin vp knkta pennapan. u check karala kiyai mona category eke ekektda pennanna oni kiyla.

    Gewal langa docata pennuwa ban. U kiyanawa Beheth bila balannalu. aduwak na kiwwahama aye beheth denawa. Injection ekak gahanna kiwwa. Mata meka Specialist kenekta pennanna one ekai mokakda kiyala balala beheth karaganna

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    866
    1,741
    93
    Sinhala beheth Try kale nedh da..?

    Nawinne Ayurweda 1ta enawa hoda weda mahthwaru. horiwila weda mahthaya hodai da koheda..

    'හොරිවිල' කියන නමින් වෙදාල කිහිප දෙනෙක් ඉන්නවා. උන් හැමෝම කියන්නේ තමන් ඔරිජිනල් 'හොරිවිල' කියල. නාවින්නේ එකා ගාවට මම ගිහින් තියෙනවා. එක සැරේකට බෙහෙත් වලට 8000ක් විතර ගන්නවා.

    ආයුර්වේදය කියන්නේ මුදලට විකුණන දෙයක් නෙමෙයි. මම පොඩි කාලේ අම්මත් එක්ක ආයුර්වේද වෙදමහත්තයෙක් ලගට ගිය වෙලාවේ අම්මා වෙද මහත්තයගෙන් ඇහුවා ඔබතුමාගේ ගාස්තුව කොහොමද කියලා. වෙද මහත්තයගෙන් බැනුම් අහගෙන තමයි අපි එලියට ආවේ. බෙහෙත් ටික ළඟ බෙහෙත් කඩෙන් ගන්න රුපියල් 20ක් ගියා. ඒකට දැන් ඉන්න වෙද්දු.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    'හොරිවිල' කියන නමින් වෙදාල කිහිප දෙනෙක් ඉන්නවා. උන් හැමෝම කියන්නේ තමන් ඔරිජිනල් 'හොරිවිල' කියල. නාවින්නේ එකා ගාවට මම ගිහින් තියෙනවා. එක සැරේකට බෙහෙත් වලට 8000ක් විතර ගන්නවා.

    ආයුර්වේදය කියන්නේ මුදලට විකුණන දෙයක් නෙමෙයි. මම පොඩි කාලේ අම්මත් එක්ක ආයුර්වේද වෙදමහත්තයෙක් ලගට ගිය වෙලාවේ අම්මා වෙද මහත්තයගෙන් ඇහුවා ඔබතුමාගේ ගාස්තුව කොහොමද කියලා. වෙද මහත්තයගෙන් බැනුම් අහගෙන තමයි අපි එලියට ආවේ. බෙහෙත් ටික ළඟ බෙහෙත් කඩෙන් ගන්න රුපියල් 20ක් ගියා. ඒකට දැන් ඉන්න වෙද්දු.

    Navinne Ayurvedha eken salli ganne nahaneda?