1. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අනුන්ගේ වතු වලට වැටෙන පොල් අහුලන් කන්න ලජ්ජා නැද්ද යකෝ :angry:
  2. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    ඌ කටුස්සෙක් උනාට මොකෝ කසිප්පු බීලද කොහෙද ඉන්නේ:eek:
  3. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අන්න එකනේ බං මාත් කියන්නේ.....දැන් බලපන් ක්‍රිකට් මැච් එකක බැට්ස්මන්ට් පොඩ්ඩක් වැරදිලා පාරක් ගහල කැච් එකක් එහෙම දුන්නොත් මුන් කිසි විලි ලැජ්ජාවක් නැතුව විකට් එක ගන්නවනේ :angry: මමත් කියන්නේ බැටා කිව්වොත් සොරි මට අත්වැරදීමක් උනේ කියල අනිවා ඌ අවුට් නෑ :yes: නිකන් වත්තට වැටිච්ච පොල් වගේනේ බං
  4. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අඩෝ තරගාවලියේ වීරයා :P
  5. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අනිවා බං....උඹට මතකද අර ලංකාවයි ඉන්දියාවයි මැච් එකකදී මහේල අවුට් උනාට පස්සේ කෝලිට කියල ගියා "මිරිහානේ පොලිසිය ගාවට වරෙන් මැච් එකෙන් පස්සේ" කියල?:yes: ක්‍රීඩාවේ ජීවගුනයට හානි උනා කියල international kamba council එකට කම්ප්ලේන් කරපන් :cool:
  6. isurueka

    How to improve new year

    :dull:
  7. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    හොයන්න දෙයක් නෑ ඔන්න ඕකා තමයි :lol:
  8. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    ඕනේ වචනෙකට හ් විස්සක් විතර දාපන් නිකන්ම ගොඩ :lol:
  9. isurueka

    වෙනස

    ඒ විතරක් නම් බැරියෑ සිංහලයෝ සමහර වීගන් උන්ට මස් මාළු කන උන්ව මරන්නත් ඕනේ :lol: EYPAxEcZeuw
  10. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    වැඩේ හොඳයි හැබැයි මේකේ උන් අලුත් වචන හදල දාන්න ගනී :lol:
  11. isurueka

    Pansala (Thiththa Eththa)

    :shocked::shocked::shocked:
  12. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    කලින්ම කතාත් හදල තිබ්බේ අපි උඹලව දිනවන්න ප්ලෑන් ගහල තියෙන්නේ කියල :rofl:
  13. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    ගිය අවුරුද්දේ කඹේ ගැන මම දන්නෙත් නෑ බං :dull:
  14. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    ඌ ඉතින් පැත්ත පලාතක හිටියේ නෑනේ....තනුජකලා එහෙම තමයි ගේම ගැහුවේ එක අතකින් උඹල ඒක පැරදිච්ච එක හොඳයි. අනිත් පැත්තේ උන් පැරදුනා නම් අඬන්නේ ඔහොම නෙවෙයි :rofl:
  15. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    ප්‍රතිපල දූෂිතයි කියපන් කොට්ට පොර පටන් ගනී :lol::lol::lol:
  16. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    මොනවා උනත් මේ පාර කඹේ එලටම ගියා බං........කසිප්පුවෝ නිකන් out of nowhere ගේමක් ගහල දිනුවේ. කටුස්සන්ට සපෝට් එකට එහෙමට එකෙක් හිටියෙත් නෑ ලොකු ලොකු කකුල් ඔක්කොම කසිප්පුවට සපෝට් කරද්දී උන් මෙහෙම හරි ගේමක් ගහපු එකනම් සිරා වැඩක්. උන්ගේ කීල්ස් සුපුනා ඇරුනම දන්නා කියන උන් හිටියෙත් නෑනේ. එහෙම බැලුවම...
  17. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    විමල් වීරවංශ අනුස්මරණ කුසලානය ගන්න එකෙක් හැම අවුරුද්දෙම ඉන්නවා :rofl:
  18. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අපරාදේ ගනේමුල්ලේ එකිත් හිටියා :yes: කඹේ අදිනකන් හෙන්රියා ඇඬුව ඉවර උනාට පස්සේ KPZ ඇඬුවා :lol:
  19. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අමුඩ බුවා දැන්ද එන්නේ?:P

    No contents