1. isurueka

    Elakiri Professors come!

    Apo umba nam :lol: :yes:
  2. isurueka

    Elakiri Professors come!

    උඹ ආයෙත් ටපලගෙන:baffled:..............ප්ලේන් එක take off කරන්න පුළුවන්. බෙල්ට් එකක නෙවෙයි බණ්ඩක්ක කරලක් උඩ තිබ්බත් රෝද වල බලපෑමක් නැති නිසා take off කරන්න පුළුවන්.:) වැඩේ කියන්නේ ඔය exactly matching the speed of the wheel කියන දේ කරන්න බෑ :nerd: ඒක හරි වැඩක් නේ යකෝ ප්‍රොෆෙසර්ලට වරදින්න...
  3. isurueka

    Elakiri Professors come!

    read this http://c-aviation.net/plane-conveyor-belt-explained-debunked/
  4. isurueka

    Elakiri Professors come!

    මගේ සැකය හරි වගේ..........මෙන්න මූත් ඕකම තමයි කියල තියෙන්නේ ඇත්තටම ප්‍රශ්නෙම වැරදියි:) http://c-aviation.net/plane-conveyor-belt-explained-debunked/
  5. isurueka

    Elakiri Professors come!

    ඔතන මෙහෙම ප්‍රශ්නයක් නම් තියනවා.........දැන් ප්ලේන් එක 10kmph යනවා කියමු, එතකොට රෝද 10kmph කැරකෙනවා බෙල්ට් එක ප්‍රතිචාර වශයෙන් 10kmph අනිත් පැත්තට කැරකෙනවා නමුත් මේකෙන් ප්ලේන් එකේ වේගය අඩු නොවන නිසා වෙන්නේ රෝද වල වේගය තව වැඩිවෙන එක............මේකේ ඉවරයක් නැහැ. මට හිතෙන්නේ exactly matching the...
  6. isurueka

    Elakiri Professors come!

    රෝද කැරකෙන්නේ ප්ලේන් එක සහ බෙල්ට් එක අතර තියන වේග වෙනසේ ප්‍රතිපලයක් විදිහට.........ඒ මිසක් සාමාන්‍ය වාහනයක වගේ රෝද වල කැරකීම ඉදිරියට යාමට හේතුව නෙවෙයි. ඒ නිසා රෝද කොහොම කරකුනත් නිදහසේ කැරකෙනකන් ප්ලේන් එකේ වේගයට බලපෑමක් කරන්නේ නැහැ
  7. isurueka

    Elakiri Professors come!

    චාලක ශක්තිය ඇතිවෙන්නේ රෝද වලට නෙවෙයි පුටා :baffled:
  8. isurueka

    Salli Malli

    අයියෝ සඳරු :(
  9. isurueka

    NORTH KOREA මිසයිල_බලය ගැන

    එහෙම යන්නේ නිකන් නෙවෙයි බං..........ඒ යන්නේ උන් NATO එකේ රටවල් නිසා එක NATO රටකට ගැහුවා කියන්නේ මුළු NATO එකටම ගැහුවා වගේ තමයි සලකන්නේ........දැන් මොකෙක් හරි එංගලන්තෙට හරි ප්‍රංශේට හරි ගැහුවොත් දීගෙන යන්න ඇමරිකන් උනුත් බැඳිලා ඉන්නවා :)
  10. isurueka

    Elakiri Professors come!

    මෙන්න මේ කුකුලා හරි.................. වේගය කියන එක සාපෙක්ෂයිනේ. දැන් සාමාන්‍ය වාහනයක වේගය අපි බලන්නේ පොලවට සාපේක්ෂව, මොකද බලය යොදන්නේ රෝද මගින් පොලවට එරෙහිව නිසා. ප්ලේන් එකක එන්ජිමෙන් බලය යොදන්නේ වායුගෝලයට...........ප්ලේන් එකේ වේගය මනින්නේ වායුගෝලයට සාපේක්ෂව (air speed). ප්ලේන් එකක් take off...
  11. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    බැරිම තැන කියල :rofl:
  12. isurueka

    නුවර පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් පොඩි help එකක්

    ඔව් ඒක නම් නුවරත් යන්න පුළුවන් තමයි :rofl:
  13. isurueka

    නුවර පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් පොඩි help එකක්

    කොළඹ වගේ එකක නැග්ගොත් ඊට අමතරව කුණුහබ්බ අහගන්න වෙන්නත් පුළුවන් :lol:
  14. isurueka

    NORTH KOREA මිසයිල_බලය ගැන

    උතුරු කොරියාවෙන් කුරුඳු ගනී බං :lol:
  15. isurueka

    නුවර පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් පොඩි help එකක්

    හීරැස්සගල ඇරුනම පේරාදෙණිය පාරේ යන ඕනේ බස් එකක්......ටවුන් එකෙන්ම ෂුවර් පිටම නගින්න ඕනේ නම් පැණිදෙනිය බස් එකක නැගපන් :)
  16. isurueka

    ඉන්දික තොටවත්ත මේකෙත් ඇණ ගනී

    සාස්තරකාරයෝ තමන්ගේ දේවල් justify කරන්න තමයි ඒවා බෞද්ධකම එක්ක ගැට ගහන්න හදන්නේ :dull:
  17. isurueka

    NORTH KOREA මිසයිල_බලය ගැන

    අපිට ඒකාධිපතියෝ කිව්වම මතක් වෙන්නේ ප්‍රේමදාස මහින්ද එහෙමනේ.....ඇත්තම එකාධිපතියෝ එක්ක බලද්දී මහින්දලා සාන්තුවරු කියල හිතෙයි. නිකන් නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ ඒකයි අගේ නැත්තේ :dull:
  18. isurueka

    NORTH KOREA මිසයිල_බලය ගැන

    දැන් උඹ ඇමරිකන් උන් ළමයි උස්සන් යනවා ඇස් දෙකෙන්ම දැක්කද? අපි වගේ ඉන්ටනෙට් එකේ කියවල එහෙම නෙවෙයිනේ නේද? උඹ පිළිගන්නේ ඇස් දෙකට දැකපුව විතරනේ :lol::lol::lol:
  19. isurueka

    NORTH KOREA මිසයිල_බලය ගැන

    මොකක්ද බං ලංකාවේ අපනයන වැඩියෙන්ම ගන්න රට? උතුරු කොරියාව නේද?:rofl:

    No contents