1. isurueka

    ඉන්දික තොටවත්ත මේකෙත් ඇණ ගනී

    ඒ විදිහට බැලුවොත් ඉතින් බන් ලංකාවේ බහුතරයක් බොරු කියනවානේ එතකොට බොරුකීම බෞද්ධකමේ කොටසක් වෙන්න ඕනෙද? බෞද්ධ ධර්මය කියන්නේ ලංකාවේ උන් කරන දේ නෙවෙනෙ බං ලංකාවේ බහුතරය නමට බෞද්ධ තමයි
  2. isurueka

    NORTH KOREA මිසයිල_බලය ගැන

    මේවා තනිකර සුද්දගේ වැරදි......දාල යද්දී එකාදිපතියෙක්ට බාරදීල යන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් අටෝලා ගියා. ලෝකේ සර්වජන චන්ද බලය තියන මුල්ම රටවල් වලින් එකක් කරා. අපේ උන්ට ඒ නිදහසේ අගයක් නැත්තේ නිකන්ම ලැබුන නිසා....කිම් වගේ එකෙක් යටතේ ඉඳල පරම්පරාගානක් මැරුම්කෑවා නම් මුන්ට ඔන්න තේරෙයි. හොඳම වැඩේ...
  3. isurueka

    කසාද

    :rofl::rofl::rofl:
  4. isurueka

    කසාද

    තියන එක හරි ෂුවර්නේ :lol:
  5. isurueka

    කසාද

    වෙච්ච දේවල් වල හැටියට බොගේ කුට්ටම ෂුවර් නෑනේ :rofl:
  6. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    හෙට මම ban වෙලා තිබ්බොත් ඕක තමයි හේතුව :lol: ඒ තට්ටයා කොහෙද එච්චර දෙයක් කරන්නේ :rofl:
  7. isurueka

    කසාද

    බාල අපරාද කරන්න එපා තට්ටයෝ බොට 35ක් නේද ලබන අවුරුද්දට?:P
  8. isurueka

    PC Build 7th gen

    දැන් කාලේ ඩුවල් කෝ CPU ගන්න එක නම් තේරුමක් නැහැ ගොඩක් games උනත් cores 4ක් වත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටම ඇවිත් නිසා. 2500k එක්ක multithreading පැත්තෙන් බැලුවොත් අලුත් i3 එක 10%-15% අතර ස්ලෝ ඇති.......HT වලින් ලොකු වෙනසක් වෙන්නෙත් නෑනේ ඔව් මටත් හිතෙන්නේ එහෙම කේස් එකක් තමයි.......AVX2 එහෙමත්...
  9. isurueka

    ඉන්දික තොටවත්ත මේකෙත් ඇණ ගනී

    ජෝතිෂ්‍ය එක්ක ඕනේ නාඩගමක් නටාගනින් ඒත් ඕක බුදුදහමේ එල්ලන්න නම් එන්න එපා ප්ලීස් ;)
  10. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ :lol:
  11. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    මේ යන විදිහට ඇඩ්මින් හෙට අනිද්දට හැමෝගෙම රෙප් රීසෙට් කරනවා :lol:
  12. isurueka

    කසාද

    ටහිකේ......ක්ලැසික් ලව් ස්ටොරියක් :love: ලිවුමුත් දීල :P
  13. isurueka

    PC Build 7th gen

    ඔය almost සමානයි කියන්නේ singe thread performance නේද?
  14. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    කරලා බලමු මාමේ :lol: මරුවට තියෙයි :rofl:
  15. isurueka

    කසාද

    පහුගිය කාලේ එක දිගට වැඩ කරලා දැන් සතියක් නිවාඩු සෙට් උනාම හෙන අමාරුයි බං :sorry: නිකන් ඉන්න බෑ :lol:
  16. isurueka

    කසාද

    නෑ බන් පස්සේ ඌට නාකි අංකලයෙක් සෙට් උනා :yes:
  17. isurueka

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    මම මේ බයිට් එකට එහෙම අහනවා නෙවෙයි......උඹ ඇත්තටම හිතනව රිදිලා බූටක් කෑවා වගේ ගෙට වෙලා ඕක හිත හිතා ඉඳි කියල?:eek:
  18. isurueka

    මල විජ්ජුම්බරයයි...

    SAITM විරෝධය කඩාකප්පල් කරන්න බස් ගැමුණු කරපු කුමන්ත්‍රණයක් :yes::yes::yes:
  19. isurueka

    එළකිරි අවුරුදු කුමරිය 18+

    වැඩක් නෑ සනුද්‍රිව දැම්මොත් එලකිරිය ක්‍රෑෂ් වෙනවා :lol:

    No contents