අතීතයේ සිදුවූ කම්පන හේතුවෙන් රළු හැසිරීම් ඇතිවීම, ස්වභාවිකව ආරක්ෂාව වෙනුවෙන් මොළය විසින් ජීවියාගේ පැවත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක්, නැවත හානියක් වීමෙන් ඔබව ආරක්ෂා කිරීමට දරන උත්සාහයක්. මෙම හැසිරීම පාලනය කිරීම සඳහා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස් කල යුතුයි, ඒ කියන්නෙ ආවේග මත එකවර...