shiny villa nuwara eliya
071 2908120/0723512716
kohomada thathwe bro,
price

සීසන් පීරියඩ් එක නැති හින්දා ඊට වඩා අඩු ගාණට ගන්න පුලුවන් විට් හොට් වොටර්, වයිෆයි. ටීවි. එක්ක
මම අප්‍රේල් සීසන් එකට ගිය ප්ලේස් එකක් තියෙනවා. නියම පොට් එක
ඒත් දැන් නම් කන්ටැක්ට් නම්බර් එක නෑ. හම්බ වුනාම එවන්නන්



හොදටම තිබ්බ
රූම් එකක් 4ක් වගේ මතක, ඔයිට අඩුවෙනුත් තියනවා හැබැයි