1. ||K~E~M~I~T~H||

    Film Direct Download

    වැදගත් +
  2. ||K~E~M~I~T~H||

    aioo help me

    පරිගණකයේ ඇඩ්වයර් එකක් ඇති එකයි ඕය සීන් එක.. උඹ මේක ඩවුන්ලොඩ් කරලා ස්කෑන් එකක් දාන්න.. ඊට පස්සේ හැම හරි යයි.
  3. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    මචන් අයිෆොන් එකේ පාස්කොඩ් එක වැරදියට ඔබලා ෆොන් එක ලොක් වේලා ආය හදන්න නම් රිස්ටොර් කරන්න ඕනේද.. එහෙම කලාම හැම ලියකියවිල්ලක් ම ඩිලිට් වෙනවා ලු නේ. මට ඕනේ එහෙම ඩිලිට් වෙන්නේ නැතිව ඒ ෆයිල්ස් තියෙද්දිම ගොඩ දා ගන්න විදියක්. උඹ දන්නවා නම් කියලා දියන් මචන් ලොකු උදව්වක්. කොහොමත් මාස ගාණක් අයිටියුන් එකෙන්...
  4. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    ඔව්, ශුවර් පොට් එකක් තිබ්බා නම් කියන්න.
  5. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    ඔව්, බං ඉක්මන් එකේ නම් දැක්කා අඩුවට තියෙනවා. ඒත් ගන්න බයයි. ඒ හින්දාම තමයි ෆොන් ෂොප් එකක් හොයන්නේ.
  6. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    මිනිහාට ෂොප් එකක් තියෙනවා ද මචන්. ෂොප් එකක් තියෙනවා නම් අවුලක් නෑ.
  7. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    ස්තුතියි මචෝ, විස්තර වලට. කොහොමත් අලුත් එකක් ගන්නයි හිතාගෙන ඉන්නේ. නුවර දන්න කියන, විශ්වාසවන්ත තැනක් දන්න එකෙක් ඉන්නවා නම් කියහල්ලා.
  8. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    ෆොන් ෂොප් එකක් කරන එකෙක් ද.
  9. ||K~E~M~I~T~H||

    i5S~එකක්

    Iphone 5S සිල්වර්/වයිට් 32GB හරි 64GB පාවිච්චි කරපු හොද කන්ඩිෂන් එකේ එකක් (කන්ට්‍රී අන්ලොක් කරපු ) කීයක් වෙනවාද මචන්ලා. බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් කීයක් වගේ ද දැන් මාකර්ට් එකේ වෙන්නේ. අයි ෆොන් එකක් ගන්න යද්දි අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු උඹලා දන්න විදියට මට පැහැදිලි කරලා දියන් මචන් ලා...
  10. ||K~E~M~I~T~H||

    Full Service-Car

    අකුරණ පාරේ මැග් සිටි එකට මෙහායින් තියෙන සර්විස් ස්ටේෂන් එකේ.
  11. ||K~E~M~I~T~H||

    හෙට_බලන්න~පුලුවන් ද.

    හෙට_බලන්න~පුලුවන් ද. පින්නවෙල සත්තුවට්ට හෙට බලන්න පුලුවන් ද. බලපු එවුන් කියහල්ලා කෝ විස්තර ටිකක්.
  12. ||K~E~M~I~T~H||

    Full Service-Car

    ස්තුතියි උදව් කල හැමෝටම... අද මම සර්විස් එක කලා. රු. 9500 ක් ගියා. (ක්ලින් කරපු එවුන්ට රු.500 ක් දුන්නා ඒ අනුව රු.10,000 යි ) ඒ ගාණ හැදුනේ මෙහෙමයි. සර්විස් චාර්ජ් - රු.950 එන්ජින් ඔයිල් - රු.3950 විනිවිද යන තෙල් - රු.575 බුමිතෙල් - රු.275 තෙල් පෙරහන - රු.850 ඉන්ජින් ඔයිල් සෝදා හැරිම - රු.2450...
  13. ||K~E~M~I~T~H||

    Full Service-Car

    කාර් එකක් ( Chevrolet Cruze ) ෆුල් සර්විස් කරන්න කීයක් ගන්නවා ද බං.. ෆුල් සර්විස් එකේදි එවුන් මොනවාගේ ක්‍රියාවලියන් ද කරන්නේ කියලාත් දන්න එවුන් කියන්න. ලොකු උදව්වක්. ෆුල් සර්විස් කරද්දි අපි ඒ ගැන විමසිලිමත් වෙන්න ඕන හේතු මොකක් ද කියලා දන්න එවුන් කියන්න.
  14. ||K~E~M~I~T~H||

    House nedd

    ඉක්මන් එකේ බලපන් බං ඕන තරම් තියෙනවා.
  15. ||K~E~M~I~T~H||

    Aussie Cricket Captain Michael clarke is Buddhist Person

    මේක එඩිට් කරලා දැම්ම පින්තුරයක් බං. මාලයක් දාගෙන ඉන්න විත්තිය නම් මේ පින්තුරයෙන් පෙන්න නෑ.
  16. ||K~E~M~I~T~H||

    Tokyo Motorcycle Show 2015

    ස්තුතියි සහෝ බේදා ගත්තාට.
  17. ||K~E~M~I~T~H||

    JAGUAR XF තේම්ස් නදිය තරණය කල හැටි

    ඒක දැක්කා බං මම, ඒ වුනත් අත්හදා බැලිම් කරද්දි වැරදෙනවා නේ. අපේ එවුන් නම් ඒ වගේ වැඩක් දැන ගත්තාත් අත් හදා බලන්න යන්නේ නෑ. ඒකයි මම අදහස් කලේ.
  18. ||K~E~M~I~T~H||

    JAGUAR XF තේම්ස් නදිය තරණය කල හැටි

    මුංට සල්ලි වැඩි නේ බං, පොඩි අත් වැරැද්දක් වුනාත් හිත කලබල කර ගන්න යන්නේ නැති ඩයල් නේ.

    No contents