1. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    මිනිහාට ප්‍රයිවර්ට් මෙසෙජ් එකක් වත් දා ගන්න විදියක් නෑ බං. මිනිහා ඇක්ටිව් කරලා නෑ මෙසෙජ් ඔප්ෂන් එක :baffled:
  2. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    හරි මචන්. මම ප්‍රයිවර්ට් මෙසෙජ් එකක් දීලා බලන්නන්. ස්තුතියි. අනිත් දන්න කියන එවුන් මේ වැඩේ කරලා තියෙන එවුන් කවුරු හරි ඉන්නවා නම් උදව්වක් කරහල්ලා ලොකු පිණක්.
  3. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    :yes: කෝ. අපේ ෆොන් වැඩ්ඩෝ ටික අද පෙන්නවත් නෑ නේ. එකෙක් වත්:rolleyes:
  4. ||K~E~M~I~T~H||

    ADOOOO MAGE OUTLANDER EKA AWOOOO

    නියමයි.සුපිරි වාහනයක් :yes:
  5. ||K~E~M~I~T~H||

    Galaxy Note 4

    නියමයි.
  6. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    නෑ, මචන් පුලුවන්. ෆොන් කඩවල් වලින් කිව්වා පැය බාගයක් වගේ පොඩි වේලාවක් තමයි ලු යන්නේ රිකවරි කර ගන්න. ඒත් මට දෙන්න හිත දුන්නේ නැත්තේ මගේ පර්සර්නල් ඩිටෙල්ස් එළියට ගියොත් අවුල් හින්දා.
  7. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    :yes:
  8. ||K~E~M~I~T~H||

    ඉස්පිරිතාලේ

    අනේ මන්දා බං
  9. ||K~E~M~I~T~H||

    5Siphone_disable

    මේ පැත්තේ ගොඩ වේලා මගේ ගැටළුව ගැන යමක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තිබ්බා... ඒ හින්දාමයි උදෙන්ම මේ පැත්තට ගොඩ වේලා මගේ ප්‍රශ්නය කියන්න උත්සහ කරන්නේ. ඉතින් කොහොමද යාළුවනේ. මේ පැත්තේ ෆොන් රෙපයාර් කරන සර්විස් කරන කවුරු හරි ඇති නේ අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්‍රශ්නයට පිළිතුරක්...
  10. ||K~E~M~I~T~H||

    LED Arrow Panel Rear View Sequential Side Mirror Turn Signal Light

    මම නම් දැකලා තියෙනවා මේ වගේ හදාගෙන තියෙන වාහන රටේ තියෙනවා.. ඒත් මම නම් කියන්නේ වාහනයේ තියෙන සයිඩ් සිග්නල් ලයිට් ගලවන්නේ නැතිව මේක අමතරව දානවා නම් අවුලක් නෑ.
  11. ||K~E~M~I~T~H||

    Chevrolet camero

    :O පිස්සු හැදෙයි. තිබ්බොත් මේ තරම් කාලයක් ඕය ඇඩ් එක තියෙන එකක් නෑ..
  12. ||K~E~M~I~T~H||

    Win7ද~එහෙනම්_වරෙන්

    අපේ එවුන් කලොත් කරන්නේ ඕය වගේ දෙයක් නේ. කාලයට ඕන දේවල් දෙන්නේ නෑ. මම හිතුවේ මේ තරම් කාලයක් ගිය එකේ දැන්වත් ඩ්‍රයිවර් එකක් හරි අප්ඩේට් වේලා ඇති කියලා.
  13. ||K~E~M~I~T~H||

    Win7ද~එහෙනම්_වරෙන්

    Win7ද~එහෙනම්_වරෙන් වින් 7 ද එහෙනම් වරෙන් ඇතුලට මචෝ ZTE ZXDSL 852 කියන මොඩම් එකට තවම Win 7 Drivers සෙට් වේලා නැද්ද කාටවත් ම. රවුටර් එකට යන්නේ නැතිව වෙන විකල්පයක් නැද්ද Drivers හොයා ගන්න.
  14. ||K~E~M~I~T~H||

    අයිස් පැකට් බිස්නස් එකක්

    කොහොමත් මුල් අවධියේදි ළමයින් සෙට් කර ගන්න එක නම් අමාරු වැඩක් නම් තමයි. ඒත් පුරුදු වුනාම දිගට හරහාට ඉල්ලුම එයි. ඉල්ලුම තරමට බඩු තියෙන්නත් ඕනේ. නැත්නම් එතනත් කොස්සක් වෙනවා. ඒ හින්දා මුල් කාලයේදි යන ප්‍රමාණය අනුව කඩේට බඩු දාලා බලන්න. ජය වේවා. පැකට් එකේ කල් ඉකුත් වෙන දිනයක් දාන්න බොහෝ එවුන් දාන්න...
  15. ||K~E~M~I~T~H||

    Girl help

    දුක් වෙන්න දෙයක් නෑ බං, හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගනින්. කොහොමත් කාලයා විසින් උඹට තේරුම් කරලා දුන්නා උඹ ආශ්‍රය කරන කෙල්ලගේ ගති පැවතුම්. කොහොමත් අවුරුදු ගණන් යන්න ඕනේ නෑ, කෙල්ලෙක් ගේ උතුම් ආදරයක් ලැබෙන්න. කොහොමත් උඹ හොද තීරණයක් අරන් තියෙන්නේ. ඒ හින්දා උඹට වැරදෙන්නේ නෑ මචන්.
  16. ||K~E~M~I~T~H||

    Girl help

    උඹට විතරක් නෙවෙයි බං කොයි එකාටත් ඕවා දිරවන්නේ නෑ.. ඕන තරම් රටේ කෙල්ලෝ ඉන්නවා බං අවංකව ආදරේ කරන ඒ හින්දා උඹට ඒ තරම් අමාරුවක් වෙන්නේ නෑ. උඹට මේවා දැන ගන්න ලැබුනේ කොහොමද. ඒකිම ඇවිත් උඹට පින්තුරවල් පෙන්නුවාද එහෙම නැත්නම් උඹට දැන ගන්න ලැබුනාද. උඹට පෙන්නුවාට පස්සේ උඹ ඒකිට මොකක්ද කියන්නේ ඒ පින්තුර...
  17. ||K~E~M~I~T~H||

    Girl help

    මෙහෙමයි බං ඒක උඹේ වැරැද්දක් නෙවෙයි කෙල්ලගේ වැරැද්ද. එහෙම සොෂියල් කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. කොල්ලොත් එක්ක ෆන් එකේ ඉන්න. ඒත් එහෙම හිටිය පළියට ඒ හැම කෙල්ලෙක් ම එවුන් එක්ක නිදා ගන්න යන්නේ නෑ. ඒත් උඹ ඉන්න තැනේ මම හිටියා නම්. මම නම් එකිව අමතක කරලා ගොඩක් කල්.. හේතුව ඒකි තැන්පත් කෙල්ලෙක් කිව්වාට මට නම් උඹ...
  18. ||K~E~M~I~T~H||

    aioo help me

    සිලෙක්ට් වුනේ දෙකක් විතරද එහෙම නැත්නම් සිලෙක්ට් වුන ඒවා වලින් දෙකක් විතරක් සිලෙක්ට් කලාද. ක්රෝම් එක රිසෙට් කරලා අරන් බලන්න. මට නම් එහෙම වුනාම කරන්නේ අර මම දිපු ලින්ක් එකෙන් ක්ලින් කරන එක විතරයි. මට නම් හරි ගියා බං.
  19. ||K~E~M~I~T~H||

    aioo help me

    උඹ ඩවුන්ලෝඩ් කරලා ස්කෑන් කලාද ? ඊට පස්සේ උඹ මොකද කලේ. උඹට ආව රිසල්ට් එකේ ස්ක්‍රින් ෂොට් එකක් දාහන් බලන්න.

    No contents