උඹටත් තියෙනවාද ? එහෙනම් වරෙන් ඇතුලට
කොයි තරම් ඇන්ටනා දාලා බැලුවාත් ලංකාවේ චැනල් වැඩ කරන්නේ නෑ :sorry: කිසිම ගතියක් නෑ.
:no: ඒ හින්දා තිරණයකට ආවා ඩයලොග් ටීවි එක ගන්න. :yes:
මැච් එකක් බලා ගන්නවත් පුලුවන් කම තියෙනවා නේ.:D
ඩයලොග් ටීවි බලන උදවිය කියන්න බලන්න
පොස්ට් පේඩ් පැකේජ් එකෙන් මම පර්ල් පැකේජ්...