කාසල්රි පුහුණු

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    nuwara eliya mathara bus tynwa. badullata yan na habai bandarawela haraha yanne, badulle idala matharatath bus tyenawa man hitanne
    Badulla matara bus tiyanawa ban
    Galla badulla CTB ekak tiyanawa thawa matarin yana private bus 2kak tibuna ewa aye hawasa enawa badullen matarata
    mata welawal nam mathaka na
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    2h3mscn.gif
     
    poloflme

    Member
    Jan 27, 2012
    19
    1
    3
    weligama edan highway eke ware kottawata. kottawen waren awissawellata. ethanin ganin hatton bus eka. eta passe hatton walin behela osbone kiyala bus ekak thiyanawa. ekata negala kondata kiyapan pot eke. para ainemai hostel eka thiyanne.
     
    • Like
    Reactions: labu gediya

    poloflme

    Member
    Jan 27, 2012
    19
    1
    3
    hostel eke nimal ayyata kiyapan hoda thenek set karala denna kiyala. hebei putho kema nam cha. wahinawa hawasata.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹට ලේසිම සහ පහසුම වැඩේ පලවෙනි පාරට කොළඹ ඇවිල්ලා හැටන් බස් එකක යන එක...ඊට පස්සේ පොඩ්ඩක් පුරුදු උනාම බලන්න වෙන පාරවල් මොනවද කියලා..යන පලවෙනි දවසෙම risk එකක් ගන්න එපා ...
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මොකක්ද බන් කාසල්රි කියන්නේ.......????
    It is a reservoir.... closer to Hatton. also there is a training cenre closer to it managed by ECB.
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Machan umba kandy yanna epa.colombo walin hatton bus ekaka waren.hatton walin laxapana bus eke naggama tec eka langinma bahinna puluwan.habai macho laxapan bus thiyenne time ekata.mata timenam mathaka naha.eth hoyala balala kiyanna puluwan.umba 15 awith inne koheda.udema hatton walin bus thiyanawa.osborn kiyalath bus ekak yanawa.eketh yanna puluwan.machan koggala depot eke bus ekak hatton enawa.galle walin ena time ekanam danne naha.dawal weddi hatton walata enawa.eke waren.umbata lesi
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Hatton bus eke gihilla, Diyagala Handiye bahapan. Eeta passe, norton bridge bus eke nagapan. Wimalasurendra power station eka gawin bahala, Osborn bus eke nagapan. Ekarala castlereigh dam eka pahuwela thiyana deweni halt eken bahapan. Umba wada karanne CEB da?

    Kollo amaruwe danna epa ban.norton indala osborn bus naha.norton indala yanna thiyenne laxapana indala ena bus wala.ewa enne time walata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් හැටන් වලින් හරි ලක්ෂපාන ( ඔස්බෝන් හරහා ) බස් එකක හරි යන්න ඕනි. එන හැටි බෝඩ් එකෙන් කියයි නේ.

    දික්ඔය තමයි ට්‍රේනින් සෙන්ටර් එක තියෙන්නේ. බස් එකේ කොන්දොස්තරට කිව්වම එතනින් බස්සයි. උන් දන්නවා තැන. කාසල්රි ජලාශය තියන තැනම තමයි. ඕක තියෙන්නේ හොයාගන්න ලේසි.
    කොලබට ඇවිත් බස් එකේ පලයන්. ( කොලබට එන්න ලේසි විදිය කියන්න ඕනි නැහැනේ) හයි වේ ආඔත් කොට්ටාවෙන් බැහැලා උබ පහත්ගමට 122 ( අවිස්සවෙල්ලටම ගියත් අව්ලක් නැහැ) එතනින් එනවා හැටන් බස්. කොට්ට්වෙනුත් යනවා හැටන් බස්. එත් පහත්ගමට ගියාම ලේසි මචං පරණ පාර අලුත් පාර යන බස් ඔක්කොම සෙට් වෙනවා. කෝච්චියේ නම් යන්න එපා ලොකු වටයක් යන්නේ පට්ට වෙලාවක් යනවා. එපා වෙයි.

    හොස්ටල් එක ඉස්සරහින් බස් යන්නේ. ඉස්සරහ බාර් එකෙකුත් තියනවා හා හා හා :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Machan umba kandy yanna epa.colombo walin hatton bus ekaka waren.hatton walin laxapana bus eke naggama tec eka langinma bahinna puluwan.habai macho laxapan bus thiyenne time ekata.mata timenam mathaka naha.eth hoyala balala kiyanna puluwan.umba 15 awith inne koheda.udema hatton walin bus thiyanawa.osborn kiyalath bus ekak yanawa.eketh yanna puluwan.machan koggala depot eke bus ekak hatton enawa.galle walin ena time ekanam danne naha.dawal weddi hatton walata enawa.eke waren.umbata lesi

    6,30 වගේ තමයි මචං අන්තිම බස් එකේ තියෙන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    නවතින එක ප්‍රශ්නයක් නෙවි මචං.. අපිට හොස්ටල් එකෙ නවතින්න දෙනවා... කඩුවෙලට හයිවේ ගිහින්, එතනින් යන්න බස් නැත්ද ස්ටෑන්ඩ් එකෙන්?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    seti training eka neda machan. uba aluthenda ceb awe?

    ඔයත් CEB ද..
    මම මෑන් පවර් ඉඳල, පස්සේ අනියම් ඇවිල්ල, මේ අවුරුද්දේ 1 ජොබ් එක ඉස්තිර උනා... දැන් ඇවිල්ල තියෙනවා ට්‍රේනින් එක....