ඇයි පටලය කැඩුවෙ?

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ඇයි පටලය කැඩුවෙ?

20914434_935569076580980_6046685598632398948_n.jpg



:angry::angry::angry:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොඩි උන්ගේ පොටෝ දාල ගානක් හොයන්න ෆේක් ප්රෝපයිල් හදන ගොබ්බයෙක්ගේ තවත් වැඩක් :lol:
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මේ වගේ ඒව දාද්දි හොයල බලල දාපන්
    නැත්තම පොඩි එවුන්ගෙ පොටෝ වලට එඩිට් කරල දාල
    ගොන් ආතල් ගන්න ඇඩ්මින්ල ඉන්නෙ
    පොඩි එකාගෙ ජිවිතේ ඉවරයි මේ වැඩ වලින්
     
    • Like
    Reactions: iboy

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    මරුසිරා;22110136 said:
    පොඩි උන්ගේ පොටෝ දාල ගානක් හොයන්න ෆේක් ප්රෝපයිල් හදන ගොබ්බයෙක්ගේ තවත් වැඩක් :lol:
    සිරා කතාව