මෙය බොහෝ අර්ථ නිරූපනය කරන සරල ඒත් ගැඹුරු පද පෙලක්.
සෑහෙන වියදමක් දරාගෙන දාන විසිතුරු පහනක එළියකට කොයි තරම් පුංචි ප්රදේශයක්ද එළිය කරන්න පුළුවන්. එහි තියෙන විසිතුරු බවට රැවටුණාට එහි එළිය එයටවත් සෑහෙන්නෙ නෑ. ඕක තමයි අද සමාජයේ මිනිසුන්ටත් වෙලා තියෙන්නේ. ඔවුන් ගොඩාක් මහන්සි වෙලා, වියදම් කරලා විසිතුරු වෙනවා. ඒත් ඔවුන් තමන්ගේ ජීවිතයවත් ආලෝකවත් කරගන්නෙ නෑ.
කවදත් වගේ නියමයි!