කිව්වට කවියකින් රටතොට සිද්දි ...... ගොඩදැක්කාමයි හපොයි මේ වගෙ ගොන් පදිරි ....... රැලක්
රැක්කේ එළිසමය පමණකි නැත මෙලෝ ........ රහක්
ටොයි බයි තොපි හැම එකාලම මහ පිස්සො ..... රැලක්
දැන්වත් ගිහින් කර ගනියව් තොපි තොපේ ...... වැඩක්
රැකුනට එලිසමය හරයක් නොමැති ...... වැඩ
සිතනා එවුන් සමඟින් කවි නොලියා ... ගොඩ
එහෙනම් අපිත් යමි කරනට අපේ ........ වැඩ





