Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මගෙ floopy disk එක වැඩ නැහ. මාර වැඩේ.. files එහෙම copy කරන්න බැහ. වෙන idea එකක් දීපල්ලකෝ

    floppy.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඈහ්..:shocked: යකො අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිවුවලු.. :baffled:කඩවල් වල තවම ෆ්ලොපි විකුනනන තියෙනවද බන්? :confused:අර කිවුවා වගේ තවම උඹ ඉන්නේ ගල් යුගයෙද?::oo:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අඩේ මම හිතුවෙ හද්ද පරන ත්‍රෙඩ් එකක් කියලා
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මගෙ floopy disk එක වැඩ නැහ. මාර වැඩේ.. files එහෙම copy කරන්න බැහ. වෙන idea එකක් දීපල්ලකෝ

    floppy.jpg

    අනේ මන්ද බන් .. උබලා මාර දුර ගිහින්නේ තාක්ෂණය අතින් .. දැන්මම floppy ත් use කරනවා අහ් !!! ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි පට ගාල පාරට දුවල කරත්තයක් අරන් කොලොම්පුරේට පල ..එහෙ අර සුදු මහත්තරුන්ගේ ඔෆීසියෙ ඉන්නවා රාජසිංහ රජතුමාගේ ප්ර්සොනල් කොම්පීතර කොලුවා .. උට කියපන් සෙක්කු විදියෙන් උබට ඇපල් අයිපෝන් එකක් අරන් දෙන්න කියල ඔන්ලයින් කඩවුණු පොරොන්දුව බලන්න
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අම්මටසිරි මූ 2007 දාපු ත්‍රේඩ් එක දැන් තමයි පෝස්ට් වෙලා තියෙන්නේ..
    ඕක මුගෙ අවුලක්නෙමේ... SLT අවුලක් වෙන්න ඇති
    :P:P:rofl::rofl:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    අනේ මන්ද බන් .. උබලා මාර දුර ගිහින්නේ තාක්ෂණය අතින් .. දැන්මම floppy ත් use කරනවා අහ් !!! ඕකට කරන්න තියෙන්නේ එක දෙයයි පට ගාල පාරට දුවල කරත්තයක් අරන් කොලොම්පුරේට පල ..එහෙ අර සුදු මහත්තරුන්ගේ ඔෆීසියෙ ඉන්නවා රාජසිංහ රජතුමාගේ ප්ර්සොනල් කොම්පීතර කොලුවා .. උට කියපන් සෙක්කු විදියෙන් උබට ඇපල් අයිපෝන් එකක් අරන් දෙන්න කියල ඔන්ලයින් කඩවුණු පොරොන්දුව බලන්න

    :rofl::rofl::rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"

    මචො, මම නම් හිතන්නෙ Virus ගිහින් ඇති, Virus ගියාම Floppy ඇතුලෙ පුස් කනවා, කෙම්මුර දවසක අව්වෙ තියලා දාන්න, අනිවා හරි යයි.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මගෙ floopy disk එක වැඩ නැහ. මාර වැඩේ.. files එහෙම copy කරන්න බැහ. වෙන idea එකක් දීපල්ලකෝ

    floppy.jpg

    වෙන floopy disk එකක් ගනින්. ගාන ටිකක් සැරයි තමා ඉතිං. :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ත්රෙඩ් එක දැකපු ගමන් බැලුවේ මේක මොන අව්රුද්දේ පෝස්ට් කරපු එකක්ද කියලා. තාම ෆ්පොපි පාවිචි කරනව කියලනම් විස්වාස කරන්න අමාරුයි. ඇත්තටම ෆ්පොපි පාවිච්චි කරනවනම් මේ අව්ලට උදව් කරන්නම්.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    වැඩේ හරි.. මම ZIPdrive එකක් ගත්තා

    ZIP-Drive.jpg
     
    Last edited: