ලීටරයට~100KM

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    01_Renault_Eolab.jpg



    ලීටරයට කිලෝ මිටර් 100 ට වැඩියෙන් දුවන්න පුලුවන් වාහනයක් ලැබුනොත් කොයි තරම් දෙයක් ද. :dull: වාහනයක් අයිති කෙනෙක්ගේ එකම පැතුම වෙන්නේ එකයි, හේතුව ඒ උදවිය දන්නවා ඉන්ධන වලට වැය කරන මුදලේ වටිනාකම. :yes:
    ඒත් ඒ හීනය සැබෑ වේලා තියෙනවා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ, :shocked:හේතුව නවින තාක්ෂණත් එක්ක බලද්දි මේ දේ ඉටු වෙන්න තිබ්බේ මීට දශක කිහිපයකට කලින්, :nerd: ඒත් පරක්කු වේලා හරි මේ වගේ නිපැයුමක් නිර්මාණයක් කරන්න පෙළබුන එක ගැන ඇත්තටම සතුටුයි.
    :D







    මේ වාහනයත් හයිබ්‍රිඩ් වාහනයක්, අප රටේ හයිබ්‍රීඩ් වාහන වලට හැමෝම නැඹුරු වෙන මේ වකවානුවේදි, මේ වාහනයට අකමැති වෙන්න හේතුවක් නෑ.

    පැරිසියේදි මේ වාහනයේම රිනොල්ට් ඉඕලෑබ් බීස්ට් මොඩ්ල් එකක් මොර්ටර් ෂෝ එකේදි ප්‍රදර්ශනය කර තිබුනා බලන්න, කොයි තරම් සුන්දර ද කියලා.




    මේ වාහනය ලංකාවේ වෙළද පොළට නිකුත් වුනාම ලොකු පෙරළියක් ඇති කරයි කියන මතයයි මට නම් තියෙන්නේ.
    ඒත් මේ හීනය කවදා ඉෂ්ඨ වෙයි ද කියලා අපිට ඇගිලි ගැන ගැනයි ජිවත් වෙන්න වෙන්නේ.

    උඹලාට මේ වාහනය ගැන හිතෙන දේ කියහල්ලා
     
    • Like
    Reactions: Apparently Kid

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    patta ithin...lankawata enakota kiyak weida danne na

    මේ වගේ වාහන වලට ටැක්ස් ගහන්නේ නැතිව ගෙන්වන්න පුලුවන් නම් ගොඩ, ඒත් කොහෙද එහෙම වෙනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ වගේ වාහන වලට ටැක්ස් ගහන්නේ නැතිව ගෙන්වන්න පුලුවන් නම් ගොඩ, ඒත් කොහෙද එහෙම වෙනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද.

    ඇමරිකාවේ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ..:no::P
    කොහොම උනත් මේ වගේ වාහන පුලුවන් තරම් ප්‍රචලිත කරන්න ඕනේ ලෝකය පුරාම..:yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    ඇමරිකාවේ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ..:no::P
    කොහොම උනත් මේ වගේ වාහන පුලුවන් තරම් ප්‍රචලිත කරන්න ඕනේ ලෝකය පුරාම..:yes:

    අනිවාර්යෙන් ම, කවුරුත් බලන්න ඕනේ, අසරණ මිනිසුන්ගේ සහනය උදෙසායි, ඒත් අවාසනාවට අපේ රටේදි එහෙම වෙන්නේ නැති එකයි දුක.