පල ඩෝ යන්න....දොස්තර චරිත් :rofl::rofl::rofl:
ඔය කොපිරයිට් කතාව නම් මටත් හිතුනා....ගොඩ කාලෙකට කලින් ලංකාවේ කන්ටෙන්ට් ඕවට අහු නොවී තිබ්බ ඒ අයිතිකාරයෝ ඕවා පස්සේ පන්නපු නැති නිසා. ඒත් දැන් එහෙම බෑ youtube එකෙන්ම ෂොට් එක දෙනවා.:yes:
කොහොමත් තමන්ගේ නොවන content වලින් youtube සල්ලි හොයන එක දැන්...