මේ දාල තියන ඇඩ් එකේ php ගැන කිසිම සඳහනක්වත් නෑනේ මොකෝ ඉතින් උඹට මේකට PHP සහ java ඇදල අරන් java හොඳයි කියන්න උවමනාවක් ආවේ?:P
PHP නම් චාටර් වෙලා නැහැ. PHP කියන්නේ ඩේටා ටිකක් save කරන එකයි ආපහු පෙන්නන එකයි කියල හිතාගෙන ඉන්න උන් නම් චාටර් වෙලා ගොඩක් කල්....ඒක ඉතින් java .net වලටත් පොදුයි ;)
උඹ නේද...