අනේ මන්දා... කිරියේ අහලත් වැඩක් නැහැ
mental health මේකේ විහිලුවක් වෙලා තියෙන්නේ :dull:
IT self-study කරලා confident CV එකක් තියෙනවා... ඒත් දැන් මගේ career එක ගැන කිසිම ආසාවක් නැහැ
laptop, phone එක දිහා බලන්නත් අප්‍රියයි... movie, game එකකටවත් ආසාවක් නැහැ
ඩොකෙක් වෙන්න ඕන කියලා හිතෙනවා, හැබැයි...