ඇයි උඹට මේක දකිනකොට ලජ්ජද?
ලැජ්ජ නම් ත්‍රෙඩ් එකේ මුලින්ම ඔටුව මරන පින්තූරෙ දාන්නෙ නෑනෙ
ඔයා මොකටද බයිට් වෙන්නෙ?
ඇයි උඹට මේක දකිනකොට ලජ්ජද?
න මම හිතුව හලාල් කරන හැටි පෙන්නුවම ඔයාට ලජ්ජා හිතුන කියල.රස්තා;14160527 said:ලැජ්ජ නම් ත්‍රෙඩ් එකේ මුලින්ම ඔටුව මරන පින්තූරෙ දාන්නෙ නෑනෙ
ඔයා මොකටද බයිට් වෙන්නෙ?
හොදට බලපන් මචන් මේක![]()


රස්තා;14160425 said:මම කිව්වෙ මේක එක පාර්ශවකට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදියි,
ත්‍රෙඩ් එකේ දාපු පින්තූරෙ පේනවනෙ..
එලකිරියෙ සත්තු මරන එක ගැන හම්බයන්ට විතරක් බැනල වැඩක් නෑ, ඔය හැමගොල්ලොම කරනව ඒක
මම එක දන්නේ නැහැ, මේක වෙලා තියෙන්නේ පල්ලියේ , කුරණේ කොහොම කිව්වත්!රස්තා;14160586 said:
මම මේක අනුමත කරන්නෙ නෑ
මේක ඉස්ලාමයේ ඉගැන්වීමක් නෙවෙයි එක සතෙක් ඉස්සරහ තියල තව එකෙක් කපන එක
එලකිරියෙ මෙච්චර ඉස්ලාම් ආගම ගැන ත්‍රෙඩ් වැටෙන එකේ උඹත් ඕක හොදටම දන්නවනෙ
පන්සලේ එහෙම මරණ ඒවා තියෙනවා නම් දාපන්කෝ..![]()
නැනේ හොයාගන්න පවු කොල්ලරස්තා;14160595 said:බයිට් වෙලා![]()

මම නම් විශ්වාස කරන්නේ මෙච්චරයි මචන්, මේක මගේ පුද්ගලික මතය.
මම බෞද්ධ.
මම මස් මාලු කනව , කන අයට එපා කියන්නෙත් නැහැ, මම දන්නව මස් මාලු කන ගමන් අනිත් අයට එපා කියන්න මට අයිතියක් නැහැ.
මට මස් මාලු කනකොට හිතෙන්නේ නැහැ මම මේ මගේ ආගමට අනුව පවක් කරනව කියල , මොකද ඒ සතාව මරන චේතනාවක් මට නැති නිසා , සමහර විට ඒ සතා මරනව දැක්කොත් මට කන්න බැරිවෙයි. කොහොමහරි මම මස් මාලු කෑවත් නොකෑවත් ඒක කරන්නේ මට පව් සිද්දවෙයි කියලවත් පින් සිද්දවෙයි කියලවත් නෙමේ , මගේ හර්ද සාක්ශියට එකගව මට එහෙම කරන්න බැරි නිසා.
මට සතෙක්ව මරන්න බැහැ අනිවාර්යෙන් මගේ හර්ද සාක්ශිය මට වද දෙනව.
මම හෝ වෙන කෙනෙක් ඔයාලට බනින්නේ විරුද්ධ වෙන්නේ මම හෝ ඒ පුද්ගලය 100% නිවැරදි නිසාම නෙවෙයි , සමහරවිට ඔයාලට අකමැති නිසා වෙන්නත් පුලුවන්




මම එක දන්නේ නැහැ, මේක වෙලා තියෙන්නේ පල්ලියේ , කුරණේ කොහොම කිව්වත්!
ප්රශ්නය උඹ මෙතන බුද්ධගමිකයන් හෑල්ලු කරන එක
එක තම උඹේ පරමාර්ථය මේ ත්‍රෙඩ් එක පටන් ගැනීමේ
උඹේ අතීතය දිහා බැලුවම එක සනාථ වෙනවා:
http://www.elakiri.com/forum/search.php?searchid=10319411
එක නෙවේ උඹේ හලාල් ප්‍රොමෝ එක කොහොමද බන්?
http://www.elakiri.com/forum/showthread.php?t=1521166
http://www.elakiri.com/forum/showthread.php?t=1518526
රස්තා;14159346 said:බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි
කොහොම උනත් මුස්ලිම් කියන්නේ හැමෝටම එපාවෙච්ච ආගමක් , මම හිතන්නේ ලෝකෙටම , අන්න ඒකයි ගොඩක් අය බනින්නේ.
ඉතින් ඔබ තුමා බුද්ධිමතෙක් හැටියට එය අනුමත කරනවද? එහෙම කරන එක හරිද?මම හෝ වෙන කෙනෙක් ඔයාලට බනින්නේ විරුද්ධ වෙන්නේ මම හෝ ඒ පුද්ගලය 100% නිවැරදි නිසාම නෙවෙයි , සමහරවිට ඔයාලට අකමැති නිසා වෙන්නත් පුලුවන්
මම දන්නේ නැහැ ඌ මොනවත් වැරදියට කිව්වද කියලා..අපේ ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ?
මම දන්නේ නැහැ ඌ මොනවත් වැරදියට කිව්වද කියලා..
අපේත් ආගම දහම ගැන නොදන්නා දේවල් කතා නොකර හිටියනම් නේද හොඳ..
මමත් කියන්නේ ඒකයි ..

රස්තා;14159346 said:බෞද්ධයන්ට මස් කන එක අනුමත දෙයක් නෙවෙයිනෙ සහෝ
ලංකාවෙ 70% කට වැඩිය ඉදලත් තත්වෙ මෙහෙමයි