ඉස්සර ඔහොම ආවම හවස ඕෆ් වෙලා අයිනක් අල්ලන් නිදියනවා, කොළඹ ඉන්න එකෙක් හවස එනවා පූල් ගහන්න ඒකෙම අනිත් පැත්තේ කැරොකි එක, එන්ට්රන්ස් 1500යි බියර් දෙකක් ගන්නවා, ඒකෙ ලයිට් දානකල්ම ඉන්නවා. පස්සෙ ස්ප්රයිට් එකක් ගහල දුමක් දාල පාන්දරම වැඩට ගිහින් කිට මාරු කරන් වැඩ. ස්ප්රයිට් කඩේ අන්කල් කඩේ අරිනකල් දොර ගාව නින්ද ගියපු දවසුත් තිබ්බා. කොහොම කරාද කියල දැන් හිතන්නත් අමාරුයි. ආපහු එද්දි බස් එකේ ටිකක් ගන්නත් කලින්ම නිදි.
ඒ පොට් එක දැන් නෑ, මැප් එකේ බැලුවම මොකක්ද එකක් තියෙනව people's merchant finance, එතනින් ඇතුලට යන්න ඕනෙ. ගියපු උන් අනිවා මේකෙ ඇති.