Happy Birthday Linux!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අද වගේ දවසකලු linux ගැන පලවෙනි පාරට announce කරලා තියෙන්නේ online forum එකක.

    298570879_184919237275686_2343729889379636945_n.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    chanux kiyana kena neda
    අඩෝ නෝ! උබ කොහොමද එක දන්නේ? පොර තමයි ලිනක්ස් os ලියල, ඒක උගේ ලැප් එකට දාල, උම හදපු ෆෝරම් එක ඒ ලැප් එකට දාල හොස්ට් කරගන පොස්ට් එක දාල තියෙන්නේල. :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,718
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    Hbd linux.

    මම මුලින්ම linux දාන ගිය වෙලෙ මම හිතුවෙ Windows වගේ හාඩ් 4 ම වෙනම ෆෝමැට් කරන්න දෙයි කියලා. මගෙ කලින් XP තිබුනේ. කොහොමහරි 80 GB හාඩ් ඩිස්ක් එකම ෆෝමැට් උනා.
    දවසක් පාවිච්චි කරල ආයෙම XP දාගත්තා. මේක උනෙ 2010 දි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    අඩෝ නෝ! උබ කොහොමද එක දන්නේ? පොර තමයි ලිනක්ස් os ලියල, ඒක උගේ ලැප් එකට දාල, උම හදපු ෆෝරම් එක ඒ ලැප් එකට දාල හොස්ට් කරගන පොස්ට් එක දාල තියෙන්නේල. :lol:
    ලැප් එකක නෙවෙයි බං. ලැප් දෙකක දාලා හොස්ට් කරේ ගීක් එක. පට්ට කට්ටක් කාලා ඌ ඒකේ කෝඩ් එක ලිව්වේ. :lol: :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Hbd linux.

    මම මුලින්ම linux දාන ගිය වෙලෙ මම හිතුවෙ Windows වගේ හාඩ් 4 ම වෙනම ෆෝමැට් කරන්න දෙයි කියලා. මගෙ කලින් XP තිබුනේ. කොහොමහරි 80 GB හාඩ් ඩිස්ක් එකම ෆෝමැට් උනා.
    දවසක් පාවිච්චි කරල ආයෙම XP දාගත්තා. මේක උනෙ 2010 දි
    වැඩි අවබෝධයක් නැති කාලේ ubuntu ඉන්ස්ටෝල් කරන්න ගිහින් මාර කට්ටක් කෑවා. කොටින්ම installation එකේදිම OS එක එපා උනා. උබුන්ටු free cd ගෙවල් වලට එවපු කාලේ. 😂
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාත් වැඩිම කාලයක් පාවිච්චි කරේ Fedora! :love:

    Hbd linux.

    මම මුලින්ම linux දාන ගිය වෙලෙ මම හිතුවෙ Windows වගේ හාඩ් 4 ම වෙනම ෆෝමැට් කරන්න දෙයි කියලා. මගෙ කලින් XP තිබුනේ. කොහොමහරි 80 GB හාඩ් ඩිස්ක් එකම ෆෝමැට් උනා.
    දවසක් පාවිච්චි කරල ආයෙම XP දාගත්තා. මේක උනෙ 2010 දි
    වැඩි අවබෝධයක් නැති කාලේ ubuntu ඉන්ස්ටෝල් කරන්න ගිහින් මාර කට්ටක් කෑවා. කොටින්ම installation එකේදිම OS එක එපා උනා. උබුන්ටු free cd ගෙවල් වලට එවපු කාලේ. 😂
    මුල් කාලේ නම් කටුම තමයි බන්! :P

    පාරක් දෙකක් ට්‍රයි කරල කෙලව ගත්තම ආයෙත් windows වලට යනවා. :lol:

    පස්සේ බැරිම තැන මම වින්ඩෝස් අයින්ම කරලා Fedora විතරක්ම දාගත්ත. ඩුවල් බුටුත් නැහැ විර්චුවල් machinuth නැහැ තනිකරම ෆෙඩෝරා විතරයි. ඊට පස්සේ කරන්න දෙයක් නැහැනේ අරක කොහොම හරි ගොඩ දාගන්න ඕනේ නිසා එකත් එක්කම හිටිය.

    පස්සේ ඉතින් අවරුදු ගානක් එක තමයි. දැන් නම් හැබැයි ටික කලෙක ඉඳල වින්ඩෝස් වලට ඇවිත් ඉන්නේ. කරන්න දෙයක් නැතුව. :P

    ------ Post added on Aug 25, 2022 at 11:15 PM