host ekata $4 ඩොමේන් එකට $14 රුපියල් 2000 ක් වගේ![]()
ඒවා එක්ක වෙබ්සයිට් එකක් හදන අය මගෙන් කීයක් ඉල්ලයි ද??

උඹම කර ගනින් බන් wordpress දාලා එක එකාට සල්ලි පුජ කරන් නැතුව, ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්![]()

doamin hosting ekka mama karala dennam rs 2000ta
ලංකාවේ උන් wordpress දාන්නත් ලොකු ගණන් කඩනවා දෙන්න එපා සල්ලි ඔය වෙබ් සයිට් හදන බල්ලන්ට්

සයිට් එක විතරක් නිකම් හදලා යනවා නම් ඒකට බර ගාණක් ගෙවන එක පාඩුයි. එහෙම නම් උබ කියන විදියටම තනියම කරගන්න එකයි හොද. නමුත් සාමාන්‍යය ක්‍රමය තමයි, සයිට් එක හදන එකා ඔක්කොම කරන එක. ඩොමෙන් ගන්න එක, හොස්ට් ගන්න එක, හොස්ට් එකට ඩොමෙන් එක ඈඩ් කරන එක, ඩීන්ස් එක හදන එක, සෙටින්ස් හදන එක, වර්ඩ් ප්‍රේස් සෙටින්ස් හදන එක, ප්ලිගින්ස් දාන එක, ඒක මෙයින්ටෙයින් කරන එක, සිකුටිරි එක බලාගන්න එක, හොස්ට් වල ප්‍රශ්ණයක් ගියොත් කොම්පැනි එකත් එක්ක කථාකරන එක. මේ ඔක්කොම සාමාන්‍යයයෙන් කරනවා හරියට සයිට් එකක් හදන එකෙක්. බිස්නස් කරන එකෙක්ට තමන්ගේ බිස්නස් එකත් එක්ක සයිට් මෙයින් ටෙයින් කර කර ඉන්න අමාරුයි.
macho wordpress gana tikak kypan. online da hadanna thyenne ?
eth machan apita ona karana plugin danna bane.
ekata wenama gewala premium karaganna one da ???
ඔවා මාහා ලොකු දේවල්ද බන් වින්ඩෝස් දානවා වගේ දෙයක්නේ, හොස්ට් එකේන් උදවු ඉල්ලුවත් උනුත් කියනවා කරන හැටි , ලංකාවේ කොහේද බන් සයිට් හදන්නේ කොහෙන් හරි ටෙම්පලේට් එකක් හොයාගෙන එක දාලා ඔන්න ඉතින් සයිට් හැදුවා වෙබ් ඩිවලොපර් කියලා ලක්ෂ ගණන් කඩනවා කොම්පැණි වලින් අවුලක් නැ ඉතින් පවු වැඩේ තනි තනි උන්ගෙන් කඩන එක