පොලි අනුපාතය ඉහලට

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මචන් මෙහෙම උනාම මොකද වෙන්නේ.fd රේට් ආයි වැඩි වෙනවද

    Screenshot_20220707-084526_Helakuru.jpg
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    ඕක කරන්නෙ රටේ මුදල් සැපයුම අඩු කරන්න. එතකොට නය පොලියයි තැන්පතු පොලියයි නිකන්ම වැඩි වෙනවා. ඒත් වැඩක් නෑ inflation එක ඊට වැඩීනෙ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    17% විතර උද්ධමනය තියෙද්දි 10% පොලිය දුන්නා. දැන් 150% කටත් වැඩී ඇත්තටම උද්ධමනය. එහෙම තියෙද්දි 15% පොලිය දෙනකොට ගිහින් සල්ලි ටික fd දානවනම් ඌ එසේ මෙසේ බූරුවෙක් නෙවෙයි. 😁
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් පොලිය දැන් 36% බන් :lol: