1. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    උඹට මම ත්‍රෙඩ් එක පටන් ගන්න කලින් Pm එකක් දැම්ම....:angry: දැන් මගේ PM ෆුල්... :sorry:
  2. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ත්‍රෙඩ් එකේ හැමෝටම රිප්ලයි කරන්න නම් අමාරු වෙයි.......වැඩේ දිගටම කරගෙන යමු.. :sorry::sorry::sorry: පුළුවන් හැමෝටම රෙප්යුටෙෂන් දෙනවා.... :yes::yes::yes:
  3. Dodo Mahaththaya

    රත්ති - ෆොන්ටෙරා

    කිරි නොබී නෙස්ටමෝල්ට් වගේ දෙයක් බිව්වොත් අවුල්ද බන් ? නෙස්ටමෝල්ට් + තේ කහට :confused::confused::confused:
  4. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    පරවි දූපත - නිලාවැලි nikon L330 :love::love::love:
  5. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    අඩෝ......සිරා නේද?:shocked::shocked: ආයේ ගාලු යද්දී ඔතනට ගිහින් එන්න ඕනේ...ඉර බහින time එකක ගිය නම් පට්ට.:yes:
  6. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    :love::love::love: මේ ප්ලේස් එක ප්‍රයිවට් බීච් එකක්ද බන් ? මම Fb එකේ මේ පොල්ගහ තියෙන බීච් එකක් දැකල තියෙනවා ? හොටෙල් සයිඩ් එකක්ද ?
  7. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    දියකාවා .... මාදම්පා ඔය රක්ෂිතයේදී Sony w 650 :love::love::love:
  8. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    :love::love::love: මචන්....නියමයි, පුළුවන් නම් පොටෝ සයිස් චුට්ටක් අඩු කරනවද ? නැත්තන් බලද්දී අමාරුයි බන්.... :yes::yes::yes:
  9. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    කිසිම අවුලක් නෑ බන්.....Street photography පුළුවන් බන්... ගොඩනැගිලි මිනිස්සු හදපුව තමයි, ඒත් එව්වත් මේ නේචර් එකේම පාර්ට් එකක් නේ බන්.. :yes::yes::yes:
  10. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    ආ...රිචා වෙල්කම් කිව්වා...මේ සිරිපාදේ නගිද්දී නේද බන් ? :rolleyes::rolleyes: :love::love::love:
  11. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    අඩෝ.....පට්ට බන් මේක විලක් ද බන්...... :shocked::shocked::shocked:
  12. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    නියමයි තරිඳු...... :love::love::love:
  13. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    Good Morning All...... :love::love::love:
  14. Dodo Mahaththaya

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    Good morning Srilanka :love: Katugasthota bridge Sony W 650

    No contents