1. chanakacm

    අකුණූ ගහනවා

    අකුණූ ගහනවා බන් බයේ බෑ මං යනවා වැස්ස නතර වුනහම සෙට් වෙමු මං යන එක ඔයාලට ආතල් එකක් නම් රෙප් සමග බම්ප් දෙන්න දුකයි නම් බම්ප් සමග රෙප් දෙන්න:lol:
  2. chanakacm

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස්...
  3. chanakacm

    නෙලා ගන්න බැරිවුන මල

    නෙලා ගන්න බැරිවුන මල
  4. chanakacm

    ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි

    ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි පහුගිය දවස මං ගිය එක් පන්තියක ළමයෙක් සර්ට චිට් එකක් යවලා තිබුනා ගනිකා වෘත්තිය නීති ගත කිරීම ගැන සර්ගේ අදහස අහලා ඒක බලපු සර් අපේ ළමයෙක් වැදගත් ප්‍රශ්නයක් අහලා තිබ්බා එයා මේ රටේ විරැකියාවට විසදුමක් සොයාගෙන බොහොම හොන්දයි ඒ දරුවගේ අදහස දැන් බලමු අපේ ළමයි ඒ ගැන...
  5. chanakacm

    ලංකාබෙල් බෝඩබෑන්ඩ් ගැන දන්න කස්ටිය පොඩ්ඩ

    ලංකාබෙල් බෝඩබෑන්ඩ් ගැන දන්න කස්ටිය පොඩ්ඩ මචංලා බෝඩබෑන්ඩ් කනෙක්ෂන් එක ගන්න මොනවද තියෙන්න ඕනි සුදුසු කම් මගේ ජාතිකහැදුනම් පතේ තියන ලිපිනය රත්නපුර පැත්තේ එකක් ඒවුනාට මං ඉන්නේ නුගේගොඩ පැත්තේ ස්තීර වාසස්ථානයක් නෑ ‍බෝඩිං අයිතිකාරයට මල පනින කන් එක තැනක ඉන්නවා ආයේ වෙන එකක්ට යනවා මට කනෙක්ෂන් එක ගන්න...
  6. chanakacm

    පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු

    පෝය දව‍සේ ආතල් කියලා වැඩක් නෑ බන් මරු අද පොඩ්ඩක් ඇහැරින්න පරක්කු වුනා පෝය දවස නිසා ක්ලාස් ඒවා මේවා නිවාඩු මූණ කට සෝදලා ඇවිත් උයන්න බලනකොට උයන්න දේවල් නෑ ඇයි බන් දවස් දෙක තුනක් තිස්සේ කෑවේ කඩෙන් ඒක නිසා කුස්සියේ තත්ත්වේ මට මතකම නැති වුනා අවුලක් නෑ අදත් කඩෙන් කනවා කියලා හංදියට ආවා අම්ම ගහයි...
  7. chanakacm

    poser පුලුවන් ඈයෝ පොඩ්ඩක් එන්න

    poser පුලුවන් ඈයෝ පොඩ්ඩක් එන්න machan la mata poser tutorial tikak hoyala dennakooo
  8. chanakacm

    කර්මවාදය

    නෑ නෑ කර්ම ගැන කියන කිව්වේ මේ ‍මේ දවස් වල තිරගත වන කර්ම චිත්‍රපටිය ගැන නෙවෙයි ඔන්න එහෙනම් පාඩම පටන් ගන්නයි යන්නේ කර්ම කියලා කියන්නේ සංස්කෘත වචනයක් කම්ම කියන පාලි වදන ද ඊට සමාන අර්ථයක් දෙනවා මෙහි වචානාර්ථ වශයෙන් තේරුම් කිහිපයක් වෙනවා 1.ක්‍රියාව 2.ප්‍රතිවිපාක දෙන ක්‍රියාව 3.ඉරණම මෙයින් මුල්...
  9. chanakacm

    දුම්වැටි ඇසුරුම අලුත්වේ

    දුම්වැටි ඇසුරුම අලුත්වේ දුම්වැටි දවටන සියයට 80 කින් වැසෙන පරිදි මුඛ පිළිකා පින්තූර ඇතුළත් කිරීම ලබන මාර්තු මස සිට අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ සඳහා වන ගැසට් පත‍්‍රය 19 වෙනිදා නිකුත් කර තිබේ. මෙය 2013 වර්ෂයේ මුලසිට බලාත්මක කිරීමට...
  10. chanakacm

    හම්බ පල්ලිය පාර

    හම්බ පල්ලිය පාර යොක් මෙහෙම ගියොත් තව ටික දවසින් අපිට ඇඩ්‍රස් දාන්න වෙන්නේ මෙහෙම මෙ‍හොමඩ් ෂාන් නබී කබානා අල්ලාගේ වල්ල පාරේ මක්කල හංදිය හම්බ ලන්තය
  11. chanakacm

    මහ පුදුම ජීවිත බන් අපිට තියෙන්නේ

    මහ පුදුම ජීවිත බන් අපිට තියෙන්නේ කොල්ලනගේ ජීවිත අම්මලා capture කරනවා අක්කලා ඒක edit කරනවා පෙම්වති‍යෝ effect දානවා අන්තමිට බැන්දපු ගෑනි ඒක rendering කරනවා
  12. chanakacm

    පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි

    පිටකොටුවේ ගනිකාවෝ ලාබයි ලාබයි ලාබයි මේ දවස්වල ඉතින් ගනිකාවෝ ගැන කතා කරන නිසා මටත් හිතුනා මං ලබපු අත්දැකීමක් කියන්න‍ අත්දැකීමක් චීයා ඒ ‍කියන්නේ උඹ ගණිකාවකට ගහපු සින් එකක්ද නෑ නෑ බන් මං ගහපු එකක් නෙවෙයි පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවපන්කෝ අද ටෙලිවිව් ‍එකේ පන්ති ඉවරවෙලා මං පිටකොටුවට ආවා ගුණසේන එකට...
  13. chanakacm

    ලස්සනයි බලන්න ලොවේ අසිරිය

    ලස්සනයි බලන්න ලොවේ අසිරිය හැම දාම පන්ඩිත කථා ලොරි ටෝක් දෙන නූල් දාන නිසා වෙනස් දෙයක් දාන්න හිතුනා පොඩි පොටෝ බන්
  14. chanakacm

    සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati

    සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati සල්ලි දෙයියන්ගේ මල්ලි කොහෙන්වත් උපුටා නොගන්නා ලදී ඒ වගේම තව දෙයක් කෙනෙක් ට උපදෙසක් දෙන්න තරම් වයසක නෙවෙයි මං ඉන්නේ මං පණ්ඩිතයා වගේ උපදෙසක් දෙනවා නෙවෙයි මං අනුගමනය කරන ක්‍රම කිහිපයක් ඔයාලට කියන්න යි හදන්නේ මං පොර කියලා කියන්නවත් මගේ ලොකු කම...
  15. chanakacm

    ප්‍රේමයේ තරම

    මේක මේ පොඩි කතාවක්. සමහරු අහලත් ඇති. ඊයෙ මොකක් හරි දේකදි මතක් වෙච්ච හන්ද දන්නෙ නැති අය වෙනුවෙන් ලියල දාන්න හිතුවා. ඔන්න එක ටවුමක ඉස්කෝලෙක 11 වසරෙ විතර ලමයෙක් ඒ ඉස්කෝලෙම තවත් ගෑණු ළමයෙක් එක්ක ඇයි හොඳයියක් පටන් ගත්තා. ඒ කියන්නෙ අර මෙව්ව සම්බන්ධයක්. පටන් ගෙන ටික දවසක් යනකොට මේක ගුරුවරුන් අතරටත්...
  16. chanakacm

    ඇනිමේෂන් ගැන ඉගෙන ගෙන වැඩක් නෑ වගේ බන්

    ඇනිමේෂන් ගැන ඉගෙන ගෙන වැඩක් නෑ වගේ බන් හපොයි ආසාව හින්දා බය අතඇරලා ඇනිමේෂන් කෝස් එකක් කරනන් පටන් ගත්තා ඒ පැත්තෙන් වත් ඉදිරියට යනවා කියලා මේ ලගදි බ්ලොග් එකක දැක්කා ලංකාවේ කොම්පියුටර් කෝස් කරන උන්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ ඇනිමේෂන් කෝස්ලු wijeya graphic teleview 3d mind sliit sltti jathika tharuna...
  17. chanakacm

    හෘද රෝග

    මචංලා ලාකාවේ ඉන්න හොන්දම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා කවුද බන්
  18. chanakacm

    sustagen

    මචංලා sustagen බිව්වම මොකද වෙන්නේ ඒක කොහොමද බොන්නේ උණුවතුරෙන්ද ඇල් වතුරෙන්ද බොන්නේ ඒකේ තියන හැන්දෙන් හැන්දි කියක් දාන්න ඕනිද
  19. chanakacm

    බෞද්ධයන් මෙහේ එන්න

    බෞද්ධයන් මෙහේ එන්න agganna sutta ye mp3 download link ekak hoyala dennakooo
  20. chanakacm

    සුමනා ගෝමස් ලංකාවට එයි

    සුමනා ගෝමස් ලංකාවට එයි මීට දශක දෙකකට පමණ පෙර චිත්‍රපට ඉතිහාසයේ පෙරළියක් ඇතිකල ජනප්‍රිය නිළි සුමනා ගෝමස් ලංකාව හැරදා ගියේ වසර 15 කට පමණ පෙරය. ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා. ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය. පෙරේදා උදෑසන...

    No contents