ෆොල්ඩර් සඟවන කේත මංතරය
පටන් ගන්නකොටම කියන්න මේක උස්සපු එකක්
කොහෙන් අනේ ඉස්සුවේ
අහ් විජය පරිගණක පත්තරෙන් අනේ ඉස්සුවේ
අහ් එහෙමද එතකොට ඔයාට රෙප් එපාද
රෙප් නම් නැතත් කමක් නෑ මේක කියවලා දැනුමට යමක් එක් කරගන්නවනම් ඒ ඇති
එහෙනම් මෙන්න මන්තරය ගැන පොඩි විස්තරයක්
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුලේ...