1. marQuis

    Accident Help...

    ඔය වගේ උන්ට බේරෙන්න දෙන්නම එපා... මුලින්ම වීඩියෝ එක යාලුවො හිතවත්තු කීප දෙනෙක් ගාව බැකප් කරලා තියාගන්න. පුලුවන් නම් මූ පාට් දාන ඒව රෙකෝඩ් කරන්න ෆෝන් එකෙන්. වීඩියෝ එක අප්ලෝඩ් කරලා ශෙයාර් කරන්න එළකිරි එෆ්බී. කොල්ලො ටික ලස්සනට වැඩේ කරයි අරූට ආමි නෙමෙයි පාරේ බැහැල යන්න බැරිවෙන්න.
  2. marQuis

    Renault Kwid Alloweel

    ලොකු වීල් සෙට් එකක් උනත් කරකවන්න ඔය එන්ජිම වැඩිත් එක්ක. අනික උඹ කොහොමත් වීල් ආර්ච් එකේ ප්‍රමාණෙටනේ වීල්ස් දාන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර වතුර සීන් එක නම් අන්තිමයිනේ. නිකන් වොෂ් කරද්දිත් එන්ජිම තෙමෙනවනම් ඕකේ හූඩ් එකෙන් ඇති වැඩක් නෑනේ. අනික කැබින් එකට වතුර එන එක.:sorry: තව දෙයක්, ඕකේ එන්ජිම...
  3. marQuis

    මියගියත් නිහඩව සේවය කරන සිරිල් ධර්මවර්ධන

    නොමිලේ සපයන සේවයට ඉස්තරම් ආම්පන්න. කියන්න වචන නැත. උඩට.
  4. marQuis

    මෘදුකාංග_ඉංජිනේරුවකු

    ඕකා වෙලාවකට පියන්, වෙලාවකට වේටර්, වෙලාවකට සිකුරුටි, වෙලාවකට කම්කරු, වෙලාවකට කාර් පදිනවා, වෙලාවකට ත්‍රීවීල් පදිනවා, වෙලාවකට හොඳ ෆැමිලි එකක, වෙලාවකට දවල්ට කන්න සල්ලි නෑ වෙලාවකට පිස්සු වගේ...:oo:
  5. marQuis

    Marble catfish help

    චිලී ට කියපන් මුගෙන් කරදරයි කියලා.
  6. marQuis

    ලක්ෂ 15-20 අතර හොඳ ජපන් කාර් එකක්

    ඒක මිසක්. දැන් 30ට කිට්ටුයි.
  7. marQuis

    Chamathka Lakmini - ගිනියම් රෑ lesbo කෑල්ල

    :lol::lol: අනේ ඇයි බන් එහෙම කියන්නේ?? ඉඟ සුඟ ගත හැකි මිටින නේහ්...:love:
  8. marQuis

    කාර්_එකක්_ලක්ෂ_20_කට

    එළකිරි :)
  9. marQuis

    කල්පිටියේ_වලිය

    :lol::lol::rofl:
  10. marQuis

    TOYOTA ලංකා එකේ ගිනි ගනන්!!

    මම මගේ ටොයෝටා විට්ස් KSP90 ගියර්බොක්ස් එක ඇහුවා. ලක්ශ 18ක් කිව්වා. :rofl::rofl: මටත් කිව්වා පිටින් ගන්න කියල.:rolleyes: මම හා කිව්වා.:P
  11. marQuis

    කම්කරු Vs සිකුරිටි

    උඹ කම්කරු:P
  12. marQuis

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Recent - 145 kmph Toyota Vitz Ksp90 Previous - 160 kmph Toyota Vios 180 kmph Toyota Soluna All Southern highway
  13. marQuis

    NEW Computer

    :lol::lol::rofl:
  14. marQuis

    මගේ බිරිඳ

    200%
  15. marQuis

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    එල කොල්ලෙක්... උඹ ටාගට් ගහනව විතරක් නෙමෙයි අනික් උන්ටත් උදව් කරනවා.:) ගුඩ් ලක් මචන්. රෙප් දෙන්න බෑලු.
  16. marQuis

    UK wala duwana lankawe 3 wheel eka

    You do realize if she could import a threewheeler from sl she would definitely import parts from SL or India. :rofl:

    No contents