1. marQuis

    FengShui-දෙයියොත් එක්ක ගණුදෙනු

    හු$තෝ රිප්ලයි කරපන්. :lol::lol::lol:
  2. marQuis

    Toyota to recall 5.8 million cars

    Nope. Just faults. Like this one.
  3. marQuis

    Toyota to recall 5.8 million cars

    I'm saying abt බොර දියේ මාළු බෑම. Doesn't matter whether he has it or not. I've seen him literally every faulty japanese car thread not being helpful but just to show his surprise like this:shocked: :lol:
  4. marQuis

    Toyota to recall 5.8 million cars

    I'am expecting shandj4fun to come and බොර දියේ මාළු බෑම.:P
  5. marQuis

    girlfriend ගේ nick name 1..

    epic.:lol::lol::rofl:
  6. marQuis

    චන්ඩි ඉන්නවනම් වරෙව්. එකෙක්වත් සද්දේ තිය&#3535

    මං හිතුවා සිරා වැඩ්ඩෙක් කියලා. බලද්දි කොලු කාරයෙක්නේ... :lol::lol::lol::rofl:
  7. marQuis

    Suzuki Wagon R Hybrid (review)

    සුපිරිම රිවිව් එක. නියමයි මචන්. හොඳ වාහනයක්. සුබ පතනවා...:yes: rep+
  8. marQuis

    Pera athme toge amma...

    තොට දෙනවද සුදු සම්බා දන්න එකෙක් හැල ගෙම්බා දැම්මට බ්ලොග්ස්පොට් පුම්බා මැස්සෙක් එනවද ලොම්බා :rofl:
  9. marQuis

    Piumi Hansamali Wins 8th Position In Miss Asia Noble

    :lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  10. marQuis

    Renault Kwid Alloweel

    උඹේ වාහනේ නිශ්පාදිත රට මොකක්ද බන්??? ඩොමෙස්ටික් කාර් මෙහෙම නම්... එක්කෝ ඕනේ නෑ... උඹ කරන්නේ රිවිව් නෙමෙයි බන්. වර්ණනා... තේරුමක් නෑ බන්...:dull:
  11. marQuis

    Renault Kwid Alloweel

    දැන් මෙතන මොනව ගැනද කතා කරන්නේ? යුරෝප් වාහන ගැන නෙමෙයිනේ කතා කලේ. කිවිඩ් එක ගැනනේ. උඹට ඕනි නම් මන් ගිනි ගන්න එයාර් බස් බෝයින් පෙන්නන්නම්. අදාල නෑනේ... ඒක නිසා කිවිඩ් එක ගැන කතා කරමු. යුරෝප් වාහන ෆෝල්ට්ස් වලට වන් ටු වන් රීප්ලේස්මන්ට් දෙනවා. රිකෝල් කරනවා. ෆ්‍රී රිපෙයාර් කරනවා. ඒත් මේක බලපන්...
  12. marQuis

    Renault Kwid Alloweel

    exactly:yes:
  13. marQuis

    ඔබ නැතුව එකම එක දවසක්

    I have deactivated my Facebook account years ago. :frown:+++
  14. marQuis

    Renault Kwid Alloweel

    Renault Kwid catches fire; customer told to claim insurance The car had about 2,000 km on the odo at the time of the incident. The owner claims that there were no modifications whatsoever. A 5-month-old Renault Kwid RXT owned by a senior citizen named Rajesh Ghai reportedly caught fire in the...
  15. marQuis

    Renault Kwid Alloweel

    ඇයි බන් ඔය වීඩියෝ එකේ තියෙන්නේ කිවිඩ් 2ක් ම. අර අන්තිමට තියන දුඹුරු පාට එක නම් ඇක්සිඩන්ට් වෙලත් නෑ වගේ. හයි එන්ඩ් කාර්ස් නම් කොහොමත් පුෂ් ටු ද ලිමිට් නේ. රස්නේ දවසක එක්ස්ට්‍රීම් ඩ්‍රයිව් කලාම ගිනියම් වෙච්ච ටාර්මැක් එකේ ගිනියම් වෙන ඩිස්ක් බ්‍රේක් එක්ක පොඩි චාන්ස් එකක් තියනවා. ඒකත් බොහොම අඩුයි...
  16. marQuis

    Ikman එක බංකොලොත් කරන්නේ මෙහෙමයි

    ඔව්. උන්ට ඔයිට වඩා රීසනබල් වෙන්න තිබ්බා. දැන් ඇඩ් එකක් දාන්න බෑ කෝල් කර කර අහනවා බිස්නස් එකක් ද කරන්නේ කියලා. මල කරදරේ. ඉඳල හිටලා ගෙදර වාහනේ විකුනන එකගෙනුත් සල්ලි හිඟන එක වැරදි. මොකද ඒ මිනිස්සුම තමා ඕක ප්‍රමොට් කලෙත්. ඇඩ් දාලා, කාර් සේල් කාරයොන්ගෙන්, බිස්නස් කාරයොන්ගෙන් ගත්තට කමක් නෑ. මුන් මේ...
  17. marQuis

    Sri Padha

    :lol::lol: යේක නානලාට ඔටුවා තමා අල්ලලා ගියා. ඌරා මොකෝ උනේ??? නබියට ඇලජික් ද???
  18. marQuis

    ලොතරැයි දිනුම්

    1,000/- ලොතරැයිය මතක නෑ.
  19. marQuis

    Renault Kwid Alloweel

    දන්නේ නෑ බන්. ලන්කාවෙ එහෙම වෙලා නෑ. බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහනයක් එන්ජිම ගිනිගන්නවා මම අහලම නෑ. යූස්ඩ් ඒව නම් ගරාජ් වල ඉන්න සමහර බාස් ලා අත පත ගෑවම සමහර විට එහෙම වෙන්න පුලුවන්.
  20. marQuis

    ලොව_බලගතුම_ඩීසල්_එන්ජීම

    :shocked: අඩු එන්ජින් ඔයිල් බලන්න කූරක්ද තියෙන්නේ???:P එන්ජින් ඔයිල් ලීටර් කීයක් වගේ ඕනෙද දන්නේ නෑ සර්විස් එක කරන්න.:rofl::rofl: Rep+

    No contents