ගිනියම වැඩි අද උණුසුම හතලිස් තුනට
ඩාදිය පෙරාගෙන ඉන්නේ මම හෙනට
කවුරුත් නැතත් අද මෙහෙ කවි ලියන්නට
දෙනවද සිසිල කවියක් උණුසුම යන්ට
rasne gathiya oyata amathaka wenna
cool ekee kawi adahas mathu wenna
hondata hadaagena unu theekak ehema
liyamu machan kawi daagena fan eka
නාන එකෙකුට කියපන් නාන්නටරස්නය හොදටම වැඩිනමි
කවි පද සීතල නැත්නමි
නාන කාමරයට දිව ගිහින්
හිතෙ හැටියට දිය නාපන්...![]()


)rasne gathiya oyata amathaka wenna
cool ekee kawi adahas mathu wenna
hondata hadaagena unu theekak ehema
liyamu machan kawi daagena fan eka
නාන එකෙකුට කියපන් නාන්නට
වහපු fridge එකේ දොර ඇරපන් රස්නයට
(විහිලුවටයි කිව්වෙ කස්සෝ...)






ගිනි ර්ස්නෙ මට මේ මොන ප්ලේන්ටි ද
අදුනුත් නතුව ඉන්නයි හිතිල තියෙන්නේ මට
ලියමු ලියමු කවි මෙ ගිනි රස්නෙ යන්න
කට්ටිය කො හිටියට නැ කවි ලියන්නට
මේ දවස් වල බර වැඩ වගෙ අපෙ මලයා
වැඩ ගොඩක් අතරමැද
නැවතුනේ විරාමයකට
හුස්මක් නිදහසේ අරගෙන
නැවතත් ගමන යන්නට
මේ දවස් වල බර වැඩ වගෙ අපෙ මලයා
දැක්කෙ අදයි ගොඩ කාලයකින් මිස්සා
කස්ස මිස්ස එක්වී ලියනා හින්දා
ලියමු ලියමු, කවුරුත් නැතිදෝ මන්දා
ඒක තමයි මාත් බැලුවෙකට්ටිය හිටියට කො නෑනෙ
කවුරෑත් නෑ අද කවියෙන් කවියේ
මම විතරක් තනියම කවියෙන් කවියේ
තනිකම නිසා මට මේ කවියෙන් කවියේ
තනියම ලියනවා කවි කවියෙන් කවියේ

කවුරුත් ඉතින් නෑවිත් මෙහි උන්නාට
තනියම නුඹ ඇවිත් කවි පද බැන්දාට
තනිකම ගැනත් මොන මොනවද කීවාට
තනිකම් රැදෙන්නෑ කවිකම් ඇතිදාට
![]()

)ඔව් ඔබ කවි ලියන්නaawaa adath mama
kawiyak liyaa yannata
kattiya innawada
mage kawiya ahannata
