නුවර~LED Bulbs

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹලා නුවර අවටින් අඩුවට වගේම වගකීමක් එක්ක ගන්න පුලුවන් විශ්වාසවන්ත තැන් ගැන දන්නවා නම් කියහල්ලා.
    ඇලුමිනියම් ෆ්‍රෙම් එකෙන් එන LED Bulb තමයි ඕන කම තියෙන්නේ.

    led-bulbs-250x250-500x500.jpg

    එක එක වොට්ස් ගාණ අනුව වෙන මිළ මට්ටමත් සදහන් කරන්න.
    වැඩි ප්‍රමාණයක් ගන්න හිතාගෙනයි ඉන්නේ බං, ඒකයි විශ්වාසවන්ත තැනක් ම හොයන්නේ.
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,043
    525
    113
    Vijitha Electronics (Pvt) Ltd - Kandy
    +94812229178
    No.8/1/1, 1st Floor, Yatinuwara Veediya

    Kandy
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ගොඩක් ගන්න නම් පිටකොටුවට ඇවිල්ලා 1 වෙනි හරස් වීදියේ අනුර එලෙක්ට්‍රිකල් එකට පලයන්. පට්ට අඩු ගානක ඔය බල්බ් වල කෑලි ඔක්කොම ගන්න පුළුවන්. මම වොට් 7 සෙට් එකක් ගත්තේ 260 කට. වයර් 4 පසසන්න තියෙනවා. එච්චරයි.
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගොඩක් ගන්න නම් පිටකොටුවට ඇවිල්ලා 1 වෙනි හරස් වීදියේ අනුර එලෙක්ට්‍රිකල් එකට පලයන්. පට්ට අඩු ගානක ඔය බල්බ් වල කෑලි ඔක්කොම ගන්න පුළුවන්. මම වොට් 7 සෙට් එකක් ගත්තේ 260 කට. වයර් 4 පසසන්න තියෙනවා. එච්චරයි.

    ඒ පිළිබදව ඒ හැටි දැනුමක් නැතිව අත දාන හරි නෑ නේද බං
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    ගොඩක් ගන්න නම් පිටකොටුවට ඇවිල්ලා 1 වෙනි හරස් වීදියේ අනුර එලෙක්ට්‍රිකල් එකට පලයන්. පට්ට අඩු ගානක ඔය බල්බ් වල කෑලි ඔක්කොම ගන්න පුළුවන්. මම වොට් 7 සෙට් එකක් ගත්තේ 260 කට. වයර් 4 පසසන්න තියෙනවා. එච්චරයි.[/QU

    :yes::yes:

    ecchara amaruwak ne macho owa hadaganna eka.mama mulu gedaratama 50k withara hadala demma badu aran.ganna ewata wada hadagatthoth hodai machi. kaden ganna ewe godak danne bala bulb eka.eka picchenawa ikmanata eliyath adui. heat sink compound danne ne godak kadawala.eka demme nettham rath wenakota patthu wenne ne..:angry::angry:

    badu aragena danna kenekta kiyala hadagatthath padu ne machn.amaru wedak newei onenam hadana heti kiyadennam machan. :D :D
     
    ඔව්, උඹ කියන කතාවත් හරි, ඒත් ඒ වෙනුවෙන් වැය කරන්න වේලාවක් වෙන් කර ගන්නයි බැරි. අනික උඹ වගේ ගෙවල් ලගපාත එකෙක් සෙට් වුනා නම් කියලා හරි හදා ගන්න දෙන්න තිබ්බා. නිකන් නෙවෙයි ඌටත් ගාණක් දීලා.
    මම මේ වගේ වැඩවල් කරලා නෑ, විශේෂයෙන් ඉලේක්ට්‍රොනික් පරිපථ එක්ක වැඩි සම්බන්ධයක් නෑ බං, එකයි අවුල. එකත් එක්කම හිටපු එකෙකුට නම් මේ වැඩේ කිසිම ගේමක් නැතිව ඇති.
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    ඔව්, උඹ කියන කතාවත් හරි, ඒත් ඒ වෙනුවෙන් වැය කරන්න වේලාවක් වෙන් කර ගන්නයි බැරි. අනික උඹ වගේ ගෙවල් ලගපාත එකෙක් සෙට් වුනා නම් කියලා හරි හදා ගන්න දෙන්න තිබ්බා. නිකන් නෙවෙයි ඌටත් ගාණක් දීලා.
    මම මේ වගේ වැඩවල් කරලා නෑ, විශේෂයෙන් ඉලේක්ට්‍රොනික් පරිපථ එක්ක වැඩි සම්බන්ධයක් නෑ බං, එකයි අවුල. එකත් එක්කම හිටපු එකෙකුට නම් මේ වැඩේ කිසිම ගේමක් නැතිව ඇති.

    mama kawadawath circuit hadalawath ne machan.man asawata ekak aran mulinma heduwe.bulb tika battery ekakata allala balala + - hariyata tiyala passagena circuit eke ( circute eka serama passala thiyenne ) wire 2 + - walata thiyala passala super glue tikak dala passa alwanna :D :D witharai thiyenne machan.

    $T2eC16V,!wsE9suw)qWDBRQJsly5OQ~~60_12.JPG
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama kawadawath circuit hadalawath ne machan.man asawata ekak aran mulinma heduwe.bulb tika battery ekakata allala balala + - hariyata tiyala passagena circuit eke ( circute eka serama passala thiyenne ) wire 2 + - walata thiyala passala super glue tikak dala passa alwanna :D :D witharai thiyenne machan.

    $T2eC16V,!wsE9suw)qWDBRQJsly5OQ~~60_12.JPG

    කරලා බලන්න නම් ආසායි, ඒත් බං වැඩේ හරි ගියේ නැත්නම් සංසාරේම එපා වෙනවා, ඒ වෙනුවෙන් වැය කරපු වේලාව අපරාදේ කියලා හිතෙනකොට. දැන් මේ වැඩේට බවුට් එකක් ගන්නත් ඕනේ, ඊයම් ගන්නත් ඕනේ, අනික ඕය අමතර කොටස් අඩුවට තියෙන තැනක් සෙට් කර ගන්නත් ඕනේ, කොයි තරම් වැඩ ද. උඹ කියන එක ඇත්ත අඩුවට කර ගන්න තියෙනවා නම් වැඩේ ගොඩ. දැන් ඕය කියන විදියට යන අමතර කොටස් වල මිළ ගණන් එහෙම කොහොමද වෙන් වෙන් විදියට පැහැදිලි කරලා දෙන්න බලන්න පුලුවන් නම්.
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    කරලා බලන්න නම් ආසායි, ඒත් බං වැඩේ හරි ගියේ නැත්නම් සංසාරේම එපා වෙනවා, ඒ වෙනුවෙන් වැය කරපු වේලාව අපරාදේ කියලා හිතෙනකොට. දැන් මේ වැඩේට බවුට් එකක් ගන්නත් ඕනේ, ඊයම් ගන්නත් ඕනේ, අනික ඕය අමතර කොටස් අඩුවට තියෙන තැනක් සෙට් කර ගන්නත් ඕනේ, කොයි තරම් වැඩ ද. උඹ කියන එක ඇත්ත අඩුවට කර ගන්න තියෙනවා නම් වැඩේ ගොඩ. දැන් ඕය කියන විදියට යන අමතර කොටස් වල මිළ ගණන් එහෙම කොහොමද වෙන් වෙන් විදියට පැහැදිලි කරලා දෙන්න බලන්න පුලුවන් නම්.

    soldering iron eka 500k withara wei..

    oka hadanna purudu wena eka watinawa machan. mokada oya bulb wala thiyena eka bulb ekak thama picchunoth picchenne.ehema picchunama e picchuna eka hoyala eka galawala wena ekak demmama ayeth weda karanawa. picchena picchena parata katawath denna bene macho hadanna.

    oya bulb badu set ekama 7w ekaka 300k withara wei
    amatharawa thawa one wenne soldering iron ekai iyam rolai heat sink compound ekai.ewa podi podi gananwala ewa.

    mama thread ekak dannam macho hadana heti...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    soldering iron eka 500k withara wei..

    oka hadanna purudu wena eka watinawa machan. mokada oya bulb wala thiyena eka bulb ekak thama picchunoth picchenne.ehema picchunama e picchuna eka hoyala eka galawala wena ekak demmama ayeth weda karanawa. picchena picchena parata katawath denna bene macho hadanna.

    oya bulb badu set ekama 7w ekaka 300k withara wei
    amatharawa thawa one wenne soldering iron ekai iyam rolai heat sink compound ekai.ewa podi podi gananwala ewa.

    mama thread ekak dannam macho hadana heti...

    හරි මචන්, එක හොදයි, එල්.ඊ.ඩි බල්බ් හදන විදිය එකෙක් දාලා තිබ්බා මම අද දැක්කා, ඒත් බං ඒක පරණ ත්‍රේඩ් එකක්, අනික එකේ පියවරෙන් පියවර පැහැදිලිව දාලාත් නෑ, අලුත් එක්කෙක් ඕය විදිය බලලා හදන්න විදියක් නෑ, අනික මිළ ගණන්, ගන්න ඕන බඩු බාහිරාදිය ගැනත් දැනුවත් කරන්න.
    කඩෙන් ගිහිල්ලා ඒ බාණ්ඩ මිලදි ගැනිමේදි විමසිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද කියලාත් පහදලා දෙන්න. උඹට ජය.