උඹ සැම්සුන්ග් වගේ පිළිගත් සමාගමක Galaxy S, S2, ....S5 වගේ හයිඑන්ඩ් මොඩල් මොඩල් එකක් ගත්තොත් අප්ඩේට් 3 වගේ යනකම් හම්බෙනව. පොඩි එවුන්ට සෙල්ලම් කරන්න තියෙන පොඩි පොඩි ෆෝන් වලට නම් ගොඩක් වෙලාවට අප්ඩේට් හම්බෙන්නෙ නෑ. සමහර අඩු ගානට තියෙන පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක ස්පෙසිෆිකේෂන් බැලුවොත් පේනව ඒව පරණ...