කැතයි ගන්න එපා
4WD eka thami machan ganna wenne. therumak nahatoyota raize ganing
100-105 wage yanawa mchn. ekai wadeVitz ganin 1.2 million![]()
දැන් තියෙන ගනන් වලට මොන වාහනේ ගත්තත් පාඩුයි.![]()
meka mcahn 2023 model
eka kisima awulak naha
4WD eka thami machan ganna wenne. therumak naha
------ Post added on Jul 29, 2025 at 1:25 AM
100-105 wage yanawa mchn. ekai wade
------ Post added on Jul 29, 2025 at 1:25 AM
වාහන ගැන හොයල හොයලා බැරිම තැන Nissan Note e power ගන්න හිතුවා සින්හලු. 10මි ආසන්න වෙන ජපන් වාහනයක් නැහැ.
How do you pronounce this name, Fron-X, Fron-ex, or Fronx?Why not a brand new FronX? I believe you're not losing anything and have everything to gain in the long run
ප්‍රශ්නේ තියෙන්නේ මචන් ටිකකාලයක් යනකොට spare parts තියේවිද කියන එක සහ ලංකාවේ මක බාස් ලට ලෙඩක් අවොත් හදන්න දන්නවද කියන එක තමයි , සමහර වෙලාවට ඕවා හාන්නේ නැතිව හදන්න දන්නා පොරවල් ඉන්නේ කිහිපදෙනයි , වාහනේ අවුලක් අවොත් vehicle carrier එකක දාලා උස්සගෙන යන්න වෙනවා ඒ වගේ පොරක් ලඟටවාහන ගැන හොයල හොයලා බැරිම තැන Nissan Note e power ගන්න හිතුවා සින්හලු. 10මි ආසන්න වෙන ජපන් වාහනයක් නැහැ.
දැන් ගොඩක් වාහන එනවා මචන්.ප්‍රශ්නේ තියෙන්නේ මචන් ටිකකාලයක් යනකොට spare parts තියේවිද කියන එක සහ ලංකාවේ මක බාස් ලට ලෙඩක් අවොත් හදන්න දන්නවද කියන එක තමයි , සමහර වෙලාවට ඕවා හාන්නේ නැතිව හදන්න දන්නා පොරවල් ඉන්නේ කිහිපදෙනයි , වාහනේ අවුලක් අවොත් vehicle carrier එකක දාලා උස්සගෙන යන්න වෙනවා ඒ වගේ පොරක් ලඟට
Fr-ah-nks I thinkHow do you pronounce this name, Fron-X, Fron-ex, or Fronx?