1. xengine

    දැන් ළමයින්ට හොඳට ඉගෙනගෙන දවසක මොකක් කරන්නද කියලා කියන්නේ?

    ජන්දේ ඉල්ලන්න කියපන් බන්. ඕනෙම පජාත වැඩක් කරලා ආතල් එකේ ඉන්න පුළුවන්. එහෙම රටක් මේ මුළු සක්වලේ වත් නැතුව ඇති. හිතපන්කෝ අපි කොච්චර වටිනා නිධානයක් උඩද ඉන්නේ කියල වැඩක් ගන්නේ නැතුව. මිනී මරලත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.
  2. xengine

    Room වල රිංගන්නේ නැතුව හොද හොටෙල් එකකට පලයන්

    ඇඟ හිරිවැටිලා ගියා යකෝ!
  3. xengine

    Liquor license තියෙනවද

    ජාතිය වඳ කරන්නද පරයෝ හදන්නේ ?
  4. xengine

    කහ සිකුරාදාව සමරන්න කලින් මතක තියාගත යුතු කරුණු 4ක්.

    උඹල හෙට යද්දී කහ පාට ගෑස් සිලින්ඩරේ අරන් ගියොත් මොකද ?
  5. xengine

    New Email Domain එකක් ගන්න අදහසක් ඕනා

    උඹට c panel එකක් හම්බ වෙනවා නම් සමහර උන් unlimited emails හදන්න චාන්ස් දෙන උනුත් ඉන්නවා. (Eg: [email protected], [email protected], [email protected]..... ). ඔන්න ඔහොම උඹට කැමති තරමක් හදන්න පුළුවන්. හැබැයි ඔහොම cpanel එකත් එක්ක හදාගන්න emails බලන්න, email සෙන්ඩ් කරන්න උඹට email client...
  6. xengine

    කහ සිකුරාදාව සමරන්න කලින් මතක තියාගත යුතු කරුණු 4ක්.

    තරහ වෙන්න එපා මෙහෙම කියනවට. දුප්පත්කම හින්දනේ මේ ඔකොම නේද ? :lol:
  7. xengine

    ලංකාව දැන් වලේ අඩියේ ගැටෙන්නයි යන්නේ - රනිල්

    මු මචන් ගොටගේ මාධ්‍ය ප්‍රකාශක. ගොටම ඔව්ව කිව්වොත් මිනිස්සු ඇවිත් ඇට දෙකෙන් එල්ලන නිසා මුව දැම්මල කියවනවා. සරලයි. තව ටිකක් හොඳ උනාම අයෙත් රනිල එලෝලා රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්නව.
  8. xengine

    courier service වලින් Phone answer කරන්නේ නෑ

    උන්ටත් හිකිල මචන් ඉන්නේ. පැකේජ් එකක් දෙද්දීම උන් කියනවා සාමාන්‍ය යන දවස් ගානට වැඩියෙන් යයි කියල.
  9. xengine

    SMS Gateway Help

    මචන් නුම්බර්ස් උස්සන එක නම් ඔපරෙටර්ගේ ඉඳන්ම කරන වැඩක්. පරයිවසි ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඒ නිසා. චන්දෙ කාලේ ඩ**** එකේම උන් ටිකක් ලොකේෂන් එක බේස් කරගන නම්බර්ස් දෙන්නම් කිව්වා. හිත හදාගනින්...
  10. xengine

    මහින්ද යලිත් අගමැති ධූරයට

    එන එන අගමැතියි, ඇමති මණ්ඩලේයි ෆේල් වෙනවා නම් ඉතින් වෙනස් වෙන්නේ නැතුව හිටිය එකාගේ අව්ල තමයි :lol:
  11. xengine

    ගනන් මිස්

  12. xengine

    telegram groups okkoma report karala damma

    ආ...... එහෙනම් තෝ ආයේ ඉපදෙන කාලෙත් ලංකාව පාලනය කරන්නේ රාජපක්ෂලාගේ එකෙක්ම තමයි!
  13. xengine

    telegram groups okkoma report karala damma

    ඔන්න බලපන් උඹ ඉගාව පාර ඉපදෙන්නෙත් ලංකාවේම තමයි ඈ... ඒ තරම් පින්කමක් උඹ කරල තියෙන්නේ :lol:
  14. xengine

    telegram groups okkoma report karala damma

    ඉතින් බලපන්කො! සහ ගහන අපරාධානේ මෙව්වා! :angry:
  15. xengine

    telegram groups okkoma report karala damma

    යකෝ වැල ෂෙයාර් නොවෙන ගෘපු තියනවද බොල? කොල්ලෝ කොතනද වැල එතන. වැල කොතනද කොල්ලෝ එතන. සරලයි!
  16. xengine

    අපොයි ඉතිං පුක් බයිසිකල් එක 🤣🤣

    එකී හඳේ ඇත්තේ දැන් :lol:
  17. xengine

    IP Man: The Awakening BluRay (2022) G-Drive Direct Download

    හොඳයිද මචන් ?
  18. xengine

    අපොයි ඉතිං පුක් බයිසිකල් එක 🤣🤣

    මේකි හෙන උසයි නේද බන් ?
  19. xengine

    ගනන් මිස්

    ක්ලාස් කියන්නෙම මාර්කටින්ග් මචන්ලා... කොච්චර හොඳට ඇඩ් ගහනවද කියන එක උඩ බලන් ඉද්දි ළමයි වැඩි වෙනවා. ලස්ෂ 5 දාල කැම්පේන් එක ගැහුවොත් දෙවැනි සතියේ කාර්ඩ් වලින් 1:5ක් හොයන්න පුළුවන්. p:S මම ඒකේ වැරද්දක් දකින්නෙත් නැහැ. තමන්ට උගන්නන පුලුවන්නම් උගන්නන ඕනේ. තමන්ට ඉගනගන්න දෙයක් තියනවා නම්...
  20. xengine

    Yamaha Music / welovemusic වොරන්ටි

    Machan mata one to one replacement ekak hamba una mage equipment ekata. Kisima rasthiyaduwak une naha. Pattama friendly staff ekak hitiye. Sirawatama patta machan. Wade genuine widiyatama karala dunna. Thread ekata reply karapu umbala okkotama isthuthii.

    No contents