කරුමයක් උනා බන් මේ ලඟදි. මම අයිටම් ගොඩක් ඔර්ඩර් කරලා හම්බෙන දවස වෙද්දී මට සෙට් එකක් එකෙක් ගෙනත් දුන්න. තව එකක් වෙන එකෙක් ගෙනත් දුන්න. කොහොම හරි එක අයිටම් එකක් මිසින්. අන්තිමට අව එකා කිව එක වැරදිලා වෙන ඩිලිවරි කරන එකෙක් අතට ගිහින් උ එක ගෙනත් දෙයි කියල. අප්‍රේල් 30 දාපු ඔර්ඩර් එකක් මැයි 20 වෙනකන්...