1. xengine

    උබ මම අපි මොකද කරන්නේ දැන්

    උබලට හදිස්සියේ හරි මැරෙන්න හිතුනොත් තනියම මැරෙන්නේ නැතුව පර්ලිම්නේතුවේ එකෙකුත් එක්කම මැරියන් ඈ ... :lol:
  2. xengine

    ආර්ථිකය මෙතරම් අමාරුවේ වැටුනේ බැසිල් ඉවත් කල නිසා.. ඔහුයි අර්ථිකය හොදටම දන්නේ..

    මුන්ගේ ගෙවල් ගිනි තියන්න නෙවෙයි බන් ඕනේ, මුන්ව නිවාස අඩස්සියට ගන්න එක. මිනිස්සුන්ගේ සල්ලි ඉතුරුයි එතකොට. නැත්තන් වන්දිත් දෙන්න වෙනවා එකට දෙකක් මේ පක්කුන්ට.
  3. xengine

    ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

    ඉතින් මචන් බෙහෙත් නැතුව උනුත් මොනවා කියල දෙන්නද ලෙඩ්ඩුන්ට ? සර්ජරි එහෙම කොහොමද කරන්නේ ?
  4. xengine

    තලගල ඇරපු අලුත්ම එක. 😍

    ආ..... එව්වා නම් කමක් නැහැ ඉතින් :lol: නැද්ද බන් :lol:
  5. xengine

    තලගල ඇරපු අලුත්ම එක. 😍

    එකනේ බන් :rolleyes:
  6. xengine

    තලගල ඇරපු අලුත්ම එක. 😍

    මොන මගුලක්ද බන් හැම එකාම සැලුන් දානවනේ. :rolleyes:
  7. xengine

    ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

    කරන්ට් නැති උනොත් IT උන් ලේප්ට්. බෙහෙත් නැති උනොත් ඩොකකු ලේප්ට්. උන් ලේප්ට් කියන්නේ සාමාන්‍ය ලෙඩ තියන උනුත් ලේට්ප්. ඩිප්රේෂන් හින්ද ඉතුරු වෙන උනුත් ලේප්ට් :no:
  8. xengine

    KFC, Pizza hut ලංකාව අතහැර යයි?

    Ehema unoth Dialog ekath yai ban unge share holdersla lankawen eliye inna unne wadi % ekak.
  9. xengine

    චුලක්සිට ගහන්ඩෝන🥺

    Ara Minoshanlath ekka inne meki needa?
  10. xengine

    Yamaha Music / welovemusic වොරන්ටි

    හදාගන්න පුළුවන් උනොත් නම් ලොකු දෙයක් බන්. දැන් බඩු පට්ට ගණන්. ඕකක් ආයේ ගන්න ගියොත් විකිනෙනවා. :rolleyes:
  11. xengine

    චුලක්සිට ගහන්ඩෝන🥺

    ඌ ගහල ඉවර ඇති බන්.
  12. xengine

    Yamaha Music / welovemusic වොරන්ටි

    මගේ rode මයික් එකට කෙල උන කියපන්කෝ වොරන්ටි කට උඩ තියාගන :no:
  13. xengine

    Yamaha Music / welovemusic වොරන්ටි

    තැන්ක්ස් මචන්
  14. xengine

    Yamaha Music / welovemusic වොරන්ටි

    මචන්ල yamaha music center, welovemusic.lk , mike audio මුන්ගේ වොරන්ටි කොහොමද බන් ? කේලම් කරනවද ? වාත වෙන්න වෙනවද ?
  15. xengine

    ඈඩුනා බන් මේකට නම්

    ආයෙත් පාරට බහින්නම වෙනවා බන්! කාලකන්නි හොරු ටික එලවන්නම වෙනවා. ඉස්සරහටත් ඔච්චරම තමයි නැත්තන්.
  16. xengine

    ආයෙත් පාරට බහිමු

    රනිල් කොරයි කියල හිතන් ඉන්නේ බන් ගොඩක් එකයි සින් එක.
  17. xengine

    ආණ්ඩුව දෙදරන ලකුණු! විජයදාස ඇමතිකමේ වැඩ පෙන්වයි – පොහොට්ටුව තීරණයකට සූදානම්

    විජයදාසට කියන්නෙත් ඩිල් දාස කියල. එතනින් එහාට කතා කරන එක තේරුමක් නැහැ.
  18. xengine

    මචංලා මේ ඩෙස්ක්ටොප් එක 70කට පාඩුද..

    පාඩු නම් නැහැ වගේ බන්.
  19. xengine

    netflix package

    මේකේ නම් ස්පිඩ් එක ටිකක් විතර හොඳයි, 1080p yt buffer වෙන්නේ නැතුව බලන්න පුළුවන්. මොබයිල් ඩේට නෙවයි නේද මචන් ? මම දැම්ම 2mbps. මට නම් පට්ටම ස්ලෝ.
  20. xengine

    උදේ 8.15 ට ලංකාවෙ ප්‍රධානම ටීවී චැනල් 5ක්

    ඔන්න ඔය වගේ වෙලාවට තමයි සන්න්සගලය හරි කියල හිතෙන්නේ! :lol:

    No contents