මචන්ල yamaha music center, welovemusic.lk , mike audio මුන්ගේ වොරන්ටි කොහොමද බන් ? කේලම් කරනවද ? වාත වෙන්න වෙනවද ?
මේ දවස් වල යන්න අමාරුයිනම් කෝකටත් warranty expire වෙන්න කලින් උන්ට call එකක් දීලා කියල බලන්න මචං..මගේ rode මයික් එකට කෙල උන කියපන්කෝ වොරන්ටි කට උඩ තියාගන![]()
Badu nam aran thiyanawa, eth thama claim karanna deyak nam une naa. (3.)
අව්ලක් වෙන්නේ නැ බන්. උන් genuine company . පාඩු කරන් හරි හදල දෙයි.
