ගොඩක් ඒවල ගාන වැඩියි පිට පලාත්වලට. Pronto තමයි හොඳ හැබැයි එයාල Cash On Delivery කරන්නෙ නෑ සාමාන්‍යය විදියට.
Grasshopper හොඳයි. ඒත් සෑහෙන ගාන වැඩියි. Simplex ගාන අඩුයි ඒත් ඩිලිවරි කරද්දි සමහර වෙලාවට සවුත්තුයි. Post එකේ V.P.P කරන එක තමයි ලාබ. හැබැයි එයාල අයිටම් කඩන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි...