නවනින්ංගිරව්යි, :baffled:
හැබැයි එකක් කියන්න ඕනේ, ඔය කොපි කිරිල්ලට එළකිරියට විතරක් දොස් කියනවා නම් වැරදී, මොකද එළකිරියේ මුලින්ම පලවෙච්ච ඕන තරම් නිර්මාණ වෙනත් වෙබ් අඩවි වල ඕන තරම් පල කරලා තියෙනවා ගෙඩිය පිටින් හොරකන් කරලා, එවා ඔය ලිපිය දාපු කෙනා දැක්කේ නැද්ද ? එහෙමත් නැත්තන් හිතා මතාම නොදැක්ක...