ඔව් බං, බැටරිය ඩෙඩ් වේලා, බැටරිය චාර්ජ් කරාම එක දිගටම දුවන්න පුලුවන්, ඒත් නැවතුවාට පස්සේ වැඩ නෑ, දැන් වැඩ නෑ, ඒ හින්දා කොහොමත් අලුත් බැටරියක් දාන්න වෙනවා. අයිතිකාරයා අදත් කතා කලා, මු මේ මාස අන්තිමේට ලු එන්නේ, අනික බං මේක විකුණන්න තියෙන එකක් නේ, ඒ හින්දා ඌගෙන් බයික් එක ගන්න එකෙක් ව මේ සතිය ඇතුලට...