1. ASR

    Google Translate සිංහලෙන් කරගමුද?

    මම දුරකතනයක් ඇති කාමරයකට කැමතියි.
  2. ASR

    Google Translate සිංහලෙන් කරගමුද?

    ඕව ගුගල් එකෙන්ම Translate කරපුව. ඒකයි ඔය අවුල්. මිනිස්සු කරපුව නෙවේ. අපිට කරන්න තියෙන්නෙ ගූගල් එක කරන Translate එක rate කරන්න.
  3. ASR

    CEB පාඩු ලබන්නේ ඇයි

    අපේ ගෙදර මීටරෙත් කාලෙකට කලින් කැඩුන. එතකොට අපිට කලින් මාස වල ආවෙ රු. 1500 ක විතර බිලක්. ඊට පස්සේ විදුලි බල මණ්ඩලේ උන් මීටරයක් දාන්නැතිව මාස ගානක් අපෙන් රු. 1500 ගානේ මාසෙකට අරගත්ත. මීටරේ කැඩිල තියෙන කාලේ අපි වැඩ ඇල්ලුව. උයන ඒව ඔක්කොම කරන්ට් එකෙන් කලේ. දවස පුරාම ෆෑන් දාල, උණුවතුර නාල, කොම්පියුටර්...
  4. ASR

    Youtube videos help

    මම නම් යූස් කරන්නේ Image and Flash blocker කියන Firefox add-one එක. එතකොට එකෙන් ෆ්ලෑෂ් ලෝඩ් වෙන එක නැවැත්තුවැකි. නැවතුන ෆ්ලෑෂ් එකක් ප්ලේ කරන්න ඕන නම් ෆලෑෂ් එක වෙනුවට එන පික්චර් එක උඩ කල්ක් කරමා ප්ලේ වෙනව. යූටියුබ් විතරක් ප්ලේ වෙන එක නවත්තන ඕන නම් ඒකටත් හරියන Firefox Add-one එකක් තිබුන. මට ඒකේ නම...
  5. ASR

    Delete වුන File recovery වුනා එහෙන්ත් open වෙන්නේ නැහැ

    සමහර විට රිකවර් වුනු ෆයිල්වල ෆයිල් නේම් එක පෙන්නුවට ඇතුල ඔවර් රයිට් වෙලා ඩැමේජ් වෙලා ඇති.
  6. ASR

    එකෙක්වත් ඉන්නවද?

    මාත් දැන් තියෙන කොන්ඩ ගස් ටිකත් ගැලවිල ගියාම තට්ටේ ගාන්න කියල හිත හදන් ඉන්නෙ. කොන්ඩේ කපන්න සැලුන් එකට ගියාම එතන ඉන්න පොර හැමදාම "මල්ලි කොන්ඩේ යනව වගේ නේද?" අහපුවනම් මලපයිනව බන්.
  7. ASR

    කාටද ඕනා?? IMDB Top Movies 1080P & lot more....

    ඕක නම් ඇත්ත තමා. Movie එකක් නම් එක පාරක් බැලුව ඉවරයි. එත් TV Series කොටසක් බැලුවොත් නතර කරගන්න වෙන්නෑ. Series ඔක්කොම ඉවර කරල තමා නවතින්නෙ. මගෙත් දැන් නම් අන්ලිමිටඩ් නෑ. දැන් බාන්නේ ඩයලොග් නයිට් ටයිම් එකෙන්. ඩවුන්ලොඩ් වෙන්ට Schedule දාල දොයියනව. උදේට වෙනකොට බෑවිලා ලැප් එක් ඔෆ් වෙලත් යනව...
  8. ASR

    ඥානසාර ත්‍රස්ත කල්ලිය යකා නටති

    මටත් ප්‍රශ්න ටිකක් තියෙනව බන්, මිනිසුන් මවල තියෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් නම් දෙවියන් වහන්සේටත් මිනිසුන්ට වගේ පෙර සමක් තිබිය යුතුයි නේද? එතකොට දෙවියන් වහන්සේගේ පෙරසම ඉවත්කරන්න ඇත්තේ කවුද? උන්වහන්සේම ලොකු වුනාට පස්සේ පෙරසම තමන් විසින්ම ඉවත් කරගත්තද? මුලින්ම මැව්ව මිනිස්සුන්ට ලොකු වෙනකම්...
  9. ASR

    Apple Ipod Help

    කේබල් එක මාරු කරල බලන්න. නැත්තම් වෙන කම්පියුටර් එකකට සෙට් කරල බලන්න. අයිටියුන්ස් වලින් ඩිටෙක්ට් කරන්නැත්තම් වැඩේ අමාරුවෙයි.
  10. ASR

    online money - my 2nd payout

    matath ewanna
  11. ASR

    Sampath Bank is not a safe place to deposit money

    මගෙත් ඔහොම වැඩක් වුනා ලංකා බැංකු‍‍ වේ. උන්ගේ පොතේ ගහල තිබුනෙ රු. 500 ක් අවම තියෙන්න ඕන කියල. ඒත් රු. 1000 ක් තිබිලත් මුන් රු. 25 ගානේ කපාගෙන.
  12. ASR

    \\\ Phone 1ta Videoz DaMU ///

    දැන් ෆෝන් වලට මොකටද බන් කන්වර්ට් කරල වීඩියෝ දාන්නේ?:confused: ඔක්කොම වගේ වීඩියෝ ෆෝමැට් කිසි අවුලක් නැතිව ප්ලේ වෙනවනේ. ඕන තරම් මෙමරිත් තියෙනවනේ.
  13. ASR

    " අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

    ඔය කියන නෑදෑ කමනම් ටිකක් දුර නෑදෑ කමක්. ඔය කියන අම්මගේ නෑදෑ අයගේ නිදන්ගත රෝග එහෙම නැත්නම්, උඹලගේ පවුල් වල අංගවිකල, මන්දබුද්ධික ළමයි එහෙම නැත්නම් එච්චර කේස් එකක් නෑ. එහෙම කේස් එකක් නැත්තම් බැදපන්. නෑදෑ වුනත් නැතත් තැලිසීමියා වලට කරන ටෙස්ට් එක කරගනින් අනිවාර්යයෙන්ම බදින්න කලින්.
  14. ASR

    ඇට දෙක

    ටවුන් එකේ කඩයක් තියෙනව. එතනට එන්නෙ. ගෑනුන්ටත් පෙන්නනවද කොහෙද. ඒක පෙන්නල පොඩි එවුන්ට අවවාදත් කරනව. දෙමාපියෝ කියන දේ ඇහුවෙ නැත්තම් ඔයාලටත් මෙහෙම වෙයි කියල.
  15. ASR

    ඇට දෙක

    A hydrocele testis is an accumulation of clear fluid in the tunica vaginalis, the most internal of membranes containing a testicle. A primary hydrocele causes a painless enlargement in the scrotum on the affected side and is thought to be due to the defective absorption of fluid secreted between...
  16. ASR

    ඇට දෙක

    මේ ලෙඩේ තියෙන කෙනෙක් අපේ පැත්තෙත් එනව. සරම පාත් කරල පෙන්නල සල්ලි ඉල්ලනව. පව්.
  17. ASR

    sinhala in google translator

    මමත් google ට සිංහල පොඩ්ඩක් උගන්නන්න බැලුව. පොරට හරියට සිංහල ඉගෙනගන්න සෑහෙන කල්යයි වගේ.
  18. ASR

    Super Comment_මේ_රට_කාගේද...?

    ඒක ඉන්දියාවේ ප්‍රාන්තයක් තමා. ඒ වුනාට තමිල්නාඩු කියන එකේ දෙමළ තේරුම ගත්තාම තමිල්+නාඩු තමිල් = දෙමළ නාඩු = රට දෙමළ රට ‍එතකොට තමිල්නාඩු කියන්නේ දෙමළ අයගේ රට කියන එක. වෙනම රටක් විදියට දේශසීමා නැතත් ඒක දෙමළ අයගෙම රටක් තමා.
  19. ASR

    3G සිග්නල් වැඩි කරගමු

    මම නම් යු.එස්.බී. එක්ස්ටෙන්ෂන් කේබල් එකකට ඩොංගල් එක සෙට් කරල ජනේලෙ ලගින් තියල තියෙන්නේ. සිග්නල් කනු දෙක තුනක් වැඩිවෙනව.
  20. ASR

    Free Etisalat 2 SIM offer

    ඉස්සරනම් අපි වෙන අයගේ අයි.ඩී. වලට සිම් ඇක්ටිව් කරල කොම්පැණිඑකෙන් දෙන කොමිශන් එක ගත්ත. ඒ වගේ වැඩක් නම් උන්ට කරන්න පුලුවන්.

    No contents