CEB පාඩු ලබන්නේ ඇයි

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අපේ ගෙදර මීටරෙත් කාලෙකට කලින් කැඩුන. එතකොට අපිට කලින් මාස වල ආවෙ රු. 1500 ක විතර බිලක්. ඊට පස්සේ විදුලි බල මණ්ඩලේ උන් මීටරයක් දාන්නැතිව මාස ගානක් අපෙන් රු. 1500 ගානේ මාසෙකට අරගත්ත. මීටරේ කැඩිල තියෙන කාලේ අපි වැඩ ඇල්ලුව. උයන ඒව ඔක්කොම කරන්ට් එකෙන් කලේ. දවස පුරාම ෆෑන් දාල, උණුවතුර නාල, කොම්පියුටර් දාල අපේ ගේ ලග තියෙන කඩේටත් ගෙදරින් කරන්ට් එක ගත්තෙ.:D මණ්ඩලේට සෑහෙන පාඩුවක් වෙන්න ඇති.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිල ගෙන එකා ඕක රිපෝට් කරනවා. එත් පස්සේ හයි කරයි අලුත් එකකක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    බිල ගෙන එකා ඕක රිපෝට් කරනවා. එත් පස්සේ හයි කරයි අලුත් එකකක්
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචo උබ ඕක ගනන් ගන්නැතිව හිටියට මාසෙ අන්තිමට CEB 1න් ගිය මාසෙ බිලයි මේ මාසෙ 1යි චෙක් කරනව computer system 1න්. එතකොට ඕක කොහොමත් අහුවෙනව. රෙපොර්ට් 1ක් එනව comercial ESකාරයට. ඌ කේස් කලොත් ඇරියසුත් 1ක්ක ගෙවන්න වෙයි.