1. ||K~E~M~I~T~H||

    mchn udawwak ona bn.. Mn mekata mkakd kr?

    උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ. :angry: උඹට මම මෙතන ආමන්ත්‍රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්, :growl: තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ:frown:.
  2. ||K~E~M~I~T~H||

    නොමිලේ වයිෆයි

    මේක මහින්ද මාමාට ආරංචි වුනොත් ඡන්දේ වැඩි කර ගන්නත් එකක් කියයි මේ පාර ඉදලා උඹලා හැමෝටම නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න තිරණේ කරගෙන ඉන්නවා, නොමිලේ ඉන්ටර්නෙට් ඕන නම් මේ පාරත් මාව දිරිමත් කරලා ඉදිරියට ගෙනෙල්ලා කියලා කියන්නත් බැරි කමක් නෑ.
  3. ||K~E~M~I~T~H||

    Zigo Tabs ගෙවන්න ගන්න ....

    මට නම් මේක මෙලෝ රහක් දැනෙන්නේ නෑ, චයිනිස් ගතියමයි මේ නමේ බෑන්ඩ් එක වගේම ප්‍රොඩක්ශන් දැක්කාමත් හිතට එන්නේ අනේ මන්දා, මට හිතුන දේ කිව්වේ,. මොනවා වුනත් නැති බැරි එවුන්ට නම් මේවා ගැලපෙනවා, ගාණේ හැටියට.
  4. ||K~E~M~I~T~H||

    12 Myths about [S][E][X]

    මෙකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් බදින්න ඉන්න කෙල්ලගේ කාමරේ අලවා ගන්න කිව්වා නම් වටිනවා.
  5. ||K~E~M~I~T~H||

    පුංචි-රෝමය-Little-Rome

    අනේ මන්දා බං, ඌ මෙහෙම දෙයක් වෙයි කියලා හිතලා නැතුව ඇති, අනික බං දැන් හොද ෆිට් එකේ ඉන්න යාළුවෝ වගේ ඉන්න එවුන්වත් විශ්වාස කරන්න බැරි ලොකයක නේ බං අපි ජිවත් වෙන්නේ, ඉතින් මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න දෙයකුත් නෑ බලන් යද්දි.
  6. ||K~E~M~I~T~H||

    පුංචි-රෝමය-Little-Rome

    ඌ උඹව දන්නෙත් නැතිව ඇති, ඒත් ඌ ආගම්වාදියෙක් හින්දා උඹේ පින්තුරය ඌට වැදගත් වේලා. අරූ මොනවා වුනත් ඌ පින්තුරයේ මුහුණු නැති කරලා තියෙන්නේ, ඒ ගැන හිතලා සන්තොස වියන්.
  7. ||K~E~M~I~T~H||

    මේ Filmඑකේ නම මොකක් ද

    :yes: අනිවාර්යෙන් ම.
  8. ||K~E~M~I~T~H||

    මේ Filmඑකේ නම මොකක් ද

    විඩියෝ ක්ලිප් එකක් දාලා එකෙක් අහලා තිබ්බා ෆිල්ම් එකේ නම මොකක් ද කියලා, ඉතින් ස්ක්‍රින් ෂොට් එකක් අරන් දාලායි ඇහුවේ. උදව් කරපු හැමෝටම ස්තුතියි බං, උඹලාට ජය වේවා.
  9. ||K~E~M~I~T~H||

    මේ Filmඑකේ නම මොකක් ද

    ඔව්, මචන් මමත් හිතාගෙන හිටියේ නොට් බුක් තමයි, එකෙත් ඉන්නේ මේ කොල්ලාම තමයි, මට කෙල්ලව ශුවර් නැති වුනා එකයි ඇහුවේ, තැන්ක්ස් මචන් උදව් කලාට.
  10. ||K~E~M~I~T~H||

    HOUSE FOR CHEAPPPPPPPPPPPPPP

    Bump, නුවර කාමර 2ක්, ඇටැච් බාත්රූම් තියෙන ෆුල් ටයිල් කරපු ගෙයක් තියෙනවා නම් කියන්න. වාහනයක් පාක් කරන්න පුලුවන් වෙන්නත් ඕනේ, නුවර කටුගස්තොට හරියේ වගේ නම් වඩාත් හොදයි, දන්න එකෙක් ඉන්නවා නම් මට විස්තර කියන්න.
  11. ||K~E~M~I~T~H||

    මේ Filmඑකේ නම මොකක් ද

    මේ Filmඑකේ නම මොකක් ද මේ ෆිල්ම් එකේ නම මොකක් ද කියලා දන්න කවුරු හරි කියනවා ද ? [/IMG] [/IMG] මේ කොල්ලාගේ නම මොකක් ද කියලාවත් දන්නවා ද ? [/IMG] දන්න කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න, මේ ෆිල්ම් එක රොමැන්ටික් ෆිල්ම් එකක් කියලා ආරංචි වුනා, ඉතින් බලන්න විදියක් නෑ, නම දන්නේ නැතිව, දන්න එකෙක්...
  12. ||K~E~M~I~T~H||

    උස යන්න මොකක්ද කරන්න ඕනි

    උඹේ අම්මායි තාත්තායි උස ද ? කොහොමත් තාත්තාට වඩා අපි උස යනවා, දෙමව්පියන්ගේ උස අනුවයි අපේ උසත් වෙනස් වෙන්නේ, ඒ උදවියත් උඹේ උසම නම් මොන දේ කරලාවත් උස යන්න විදියක් නෑ.
  13. ||K~E~M~I~T~H||

    Nations Trust Bank ‍එ‍ක‍ට interview

    උදේට කැවේ මොකක් ද ? ඊයේ දවල් කැමේ තිබ්බ ව්‍යාංජන මොකක් ද ? කන්න කැමති කැම මොකක් ද ? ඉදිරියේදි කන්න හිතාගෙන ඉන්නේ මොනවාගේ දෙයක් ද? කොයි එකටත් පෙර සුදානමින් පලයන් සුභ පැතුම් උඹට.
  14. ||K~E~M~I~T~H||

    Catfish & Calfs For Sale

    දන්න කියන හොද යාළුවෙක් ව සෙට් කර ගනින්. ටික කාලයකට තියා ගන්න නේ, ඊට පස්සේ අලුතින් හදපු ගමන්, ආයෙත් යාළුවා ලගින් ඉල්ලා ගන්න පුලුවන් නේ, ඌ නිකන් කරන්න කැමති නැත්නම් ඌට ගාණක් දුන්නාත් පාඩු නෑ, හේතුව මොනවා වුනත් උඹ ආසාවෙන් හදපු එවුන් නේ.
  15. ||K~E~M~I~T~H||

    Catfish & Calfs For Sale

    ලස්සන පොන්ඩ් එකක් නේ බං ඇයි වහන්න හදන්නේ. අනේ මන්දා, කමක් නෑ උඹේ ඔෆර් එකත් කියලා තියහන් එතකොට ගන්න එකෙක් ඉන්නවා නම් උඹව අමතයි.
  16. ||K~E~M~I~T~H||

    Giveaway I PHONE5

    ඔව්, ඒ ගහලා තියෙන පොයින්ට්ස් ගාණ හොයා ගත්තාම අන්ලොක් කර ගන්න පුලුවන්.
  17. ||K~E~M~I~T~H||

    My New Hackintosh with Mountain Lion 10.8.5

    සුපිරි සහෝ.
  18. ||K~E~M~I~T~H||

    ඊ මනී හොර මගඩි වලට හසු නොවෙමු

    රි පොස්ට් වුනත් මේවා ගැන වැඩි පුර කතා කරන තරමටයි මිනිසුන් දැනුවත් වෙන්නේ.
  19. ||K~E~M~I~T~H||

    Giveaway I PHONE5

    ඔන්න මිනිස්සු.
  20. ||K~E~M~I~T~H||

    Giveaway I PHONE5

    උඹලාට ජයෙන් ජය.

    No contents