JOBBS Bag හදන්නේ කවුද කියල දන්නවාද??

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    JOBBS Bag හදන්නේ කවුද කියල දන්නවාද??

    යාලුවනේ... අපේ කඩේටත් මේ විදියේ ලස්සන Bag එකක් Print කරලා ගන්න ආසයි. මේ වගේ බෑග් අඩුවට print කරන තැනක් එහෙම දන්නවා නම් කියන්න පුලුවන්ද....
    ගොඩක් පින්!

    13460854665_90412293dc_b.jpg

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ කොහෙද කියලා කියපන් ඉස්සෙල්ලා, මේකට ඒ තරම් යන්නේ නෑ, උඹ යන්නේ වන් කලර් එකකින් හින්දා, ඒත් මුලදි උඹට බ්ලොක් එකක් කපන්න වෙනවා ඒකට ඒ තරම් ගාණක් යන්නේ නෑ, ඒකත් මේ වගේ ප්‍රින්ට් අවුට් කරන එවුන් ම කරලා දෙනවා. උඹ බැග් එකේ ගෙජ් එක් එක කියක් වගේ වෙන්න ඕනේද කියලාත් දැන ගන්න, ගෙජ් එක යනුවෙන් අදහස් වුනේ ඝණකම, ඒ අනුවයි බෑග් එකේ ප්‍රමාණය අනුවයි ගණන් වෙනස් වෙන්නේ.
     
    මම Dam Street එකේ ඉන්නේ. උඹ bag හදනවද? මේක මචෝ materiel එක නම් සුපිරි. fashion bug එකට ගිය නම් ඕක බලා බලා ගන්න පුළුවන්. ගොඩක් තුනී. කීයක් විතර යාවිද? කොච්චර විතර bag ගහන්න වෙනවද අඩුම?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පැලියගොඩින් කැළණිය පන්සල පාරෙ තියනව ඕව කරන ෆැක්ටරි එකක්. නම මතක නැහැ. හැරිච්ච ගමන් කාගෙන් හරි අහන්න පොලිතින් ෆැක්ටරි එක කොහෙද කියල