1. ||K~E~M~I~T~H||

    හම්බ කරන හැටි

    අපේ එවුනුත් හරියට හිටියා නම් ඔහොම වෙන්නේ නෑ නේ බං. :sorry:
  2. ||K~E~M~I~T~H||

    31st Night in Kandy

    ඔව්, බං ඇයි අවුල් ද ? :rolleyes:
  3. ||K~E~M~I~T~H||

    31st Night in Kandy

    කැන්ඩි සිටි සෙන්ටර් එකේ නම් ඉවෙන්ට් එකක් තියෙනවා මචන් ඔගනයිස් කරලා. ඒත් බං, කරුමේ කියන්නේ අපිට හෙටත් වැඩ.
  4. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    :yes:
  5. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    :cool::yes:
  6. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    :yes::cool:
  7. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    ඔන්න මම මගේ පිං වලින් ටිකක් දමලා ගැහුවා, වැදිලා ඇති කියලා මම හිතනවා.
  8. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    ඔව්, නේ මොනවාදෝ මගුලක් නම් පෙන්නුවා මටත් :yes:
  9. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    සහයෝගයක් දුන්න අය මෙතන මොනවා හරි කියලා යන්න, එතකොට මට රෙප් වලින් දැනට පිං ලබා දෙන්න පුලුවන් වෙයි.
  10. ||K~E~M~I~T~H||

    Win Samsung Galaxy Y PHONES

    රූපය මත Click කරලා වාසනාව උරගා බලන්න. Join with Singer Bonanza & Stand a chance to WIN 3 Samsung Galaxy Y PHONES Entries close on the 20th of January. So Hurry up!! ජනවාරි මාසයේ 20 වෙනිදා අවසන් වෙන හින්දා, තවමත් පරක්කු නෑ, නිකන් ලැබෙන එක නේ බං උත්සහ කරලා බලමු. උඹලාට ජයෙන් ජය පතනවා. උඹලාගෙන්...
  11. ||K~E~M~I~T~H||

    SMD bulbs and LED bulbs

    මම 7 W බල්බ් 15 ක් වගේම 9 W බල්බ් 5 ක් ඉල්ලුම් කරලායි තියෙන්නේ, මේ දවස් වෙල පොර හදාගෙන යනවා ලු, ඒකයි මේ පරක්කු වෙන්නේ මචන්, ඌ කොහොමත් තව දවස් 2කින් හරි 3 හරි යවයි මම හිතන්නේ ලැබුනාම මම උඹට කන්ටැක්ට් නම්බර් එක පි.එම් කරන්නම්. ඊට පස්සේ කතා කරලා කඩේට ගොඩ වෙන්න බැරි යෑ.
  12. ||K~E~M~I~T~H||

    Sex With Friend Mom Prank!

    වේලාවට අරූ ලග තුවක්කුවක් තිබ්බේ නැත්තේ. :rolleyes::lol:
  13. ||K~E~M~I~T~H||

    බස්_අතවර china

    මේ ගැන දැනුවත් කරන්න හදපු වැඩසටහනක් වත් ද මේ. :rolleyes:
  14. ||K~E~M~I~T~H||

    ~Pornstars_xxx~ ලෝකයේ ධනවත්ම Pornstars ලා <3 <3

    මුංගේ ගෙවල් දොරවල් කොහොමද ඇති ද එහෙනම්. වත්කමේ හැටියට.
  15. ||K~E~M~I~T~H||

    New Lamborgihi Gallardo In SL

    සුදු පාට ලැම්බෝ එක බලපන් බිත්තිය ගැවෙන්න නොගැවෙන්න පාක් කරලා තියෙන්නේ, අපි නම් ඕය තරම් වටින වාහනයක් ඔහොම පාක් කරයි ද.
  16. ||K~E~M~I~T~H||

    මේක ඇත්තද?

    ඔව්, වෙනස් කරලා ඒ ගැනයි මේ දාලා තියෙන්නේ.
  17. ||K~E~M~I~T~H||

    මේක ඇත්තද?

    නෑ, අර එස්.එල්.ටි ටෙලිකොම් එකේ අලුත් ඇඩ් එකට කියලා තිබ්බේ බං රතු පාට නත්තල් සීයා මේ පාර නිල් පාටින් ඇවිත් කියලා ඒ ගැනයි මේ කියලා තියෙන්නේ.
  18. ||K~E~M~I~T~H||

    handkerchief for suits!

    ඔව්, ඕන තරම් තියෙනවා බං. විවාහ වෙනුවෙන් ම නිම කරපු කඩවල් වල ගන්න තියෙනවා, සුට්ස් විකුණන කඩවල් වල තියෙනවා මචන්.
  19. ||K~E~M~I~T~H||

    My Nexus

    :yes: ඒකමයි බං මමත් හිතුවේ. :baffled:

    No contents