1. wca

    මගේ සුභ පැතුම්

    සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය . ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
  2. wca

    කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට

    මේකේ පොලිස් කාරය wrong සයිඩ් ගිහින් නේද ? කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට (කේ. බුද්ධික කුමාරසිරි) මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී...
  3. wca

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි - ජනාධිපති

    ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි (අංජුල මහික වීරරත්න) ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් සහනයට...
  4. wca

    මුන්ට ඉල්ලීම් ලැබිලද හාල්පාරුවන්ට

    දුම්රිය වර්ජනය අවසන් (යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක) දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස්...
  5. wca

    මුළු ණය බිලියන 100න් දැන් ගෙවන්න ඕනේ බිලියන 83යි ද ?

    ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක් (අංජුල මහික වීරරත්න) ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය...
  6. wca

    ජනපති ජාතිය අමතද්දී තැන තැන රතිඤ්ඤා පත්තු වේ

    ජනපති ජාතිය අමතද්දී තැන තැන රතිඤ්ඤා පත්තු වේ (බිමල් ශ්‍යාමන්, බුද්ධික කුමාරසිරි සහ රම්‍යා බිංදුහේවා) රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම...
  7. wca

    ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි

    (අංජුල මහික වීරරත්න සහ කාවින්දි කරුණාතිලක) " රනිල් තමයි මිනිහා" යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය. පොහොට්ටුව රනිල්ට උදව් කළේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බව කී...
  8. wca

    මේ නෙකෙරෙන වැඩේට කෝදුරු තෙල් පට්ටියයි තව ටිකක් කියන්නේ ඔය email වැල් බයිලාව නේද ? ඉස්සෙල්ල කියහල්ල මෙහෙම නැවක් තිබ්බද මෙහෙ ඇවිත් ගිලුනද කියල

    එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා (රෝෂන් තුෂාර) ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව...
  9. wca

    ඔන්න ආයෙත් මතක් වෙලා

    පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක් පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක්...
  10. wca

    මූගේ හීන මානය

  11. wca

    අන්න අරුට බඩු පැකට් වෙලා

    දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ් (ගයාන් සූරියආරච්චි) අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා...
  12. wca

    මූ මොකේද හිටියේ පුතනොගේ ද ?

    රංජිත් මද්දුම බණ්ඩාරට එ.ජා.ප සාමාජිකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය. එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීය. එසේ...
  13. wca

    රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා

    ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ...
  14. wca

    සිවිල් ක්‍රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති

    සිවිල් ක්‍රියාකාරිකයෝ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට පොල් ගසති බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට සිවිල් සංවිධාන නියෝජිතයන් කීපදෙනෙක් පැමිණීමෙන් උණුසුම් තත්වයක් අද (28) පෙරවරුවේ ඇති විය. සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය...
  15. wca

    අමුතු ක්‍රමේකට පාස්කු පාර්ට් 2 කමින් සූන් වගේ

    අයි.එස්ලාට හවුල් අයියා මලෝ 2ක් හලාවතින් අල්ලයි (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී කොළඹින් ගිය...
  16. wca

    මුන් ගහන බොරු මුන්ට මතක නැ. දැන් මාස දෙක තුනක් ඉස්සෙල්ලා කිව්වා රට බංකොලොත් නැ කියලා

    මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා (අංජුල මහික වීරරත්න) මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන්...
  17. wca

    වාහනේ පොත

    වාහනේ පොත වාහනේ අරන් යන්න ඕනේ නම් අයිතිකාරයා හොයාගන්න ඔය මග unifom ඇදන් ඉන්න පොලිස් කාරයෝ ඇත්ත පොලිස් කරයෝමද කියල හොයාගන්න ක්‍රමයක් හදන්න කියපල්ලා https://fb.watch/sffgsoLkf8/
  18. wca

    මුට රට බේරගන්න ඕනේ වෙලා ආයෙත්

    https://www.lankadeepa.lk/latest_news/%E0%B6%86%E0%B6%AB%E0%B6%A9%E0%B7%80-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-%E0%B7%84%E0%B6%B3-%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B1%E0%B6%AF%E0%B7%80%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B1%E0%B6%B1%E0%B6%AD-%E0%B6%BA%E0%B6%BA/1-652125
  19. wca

    මේ නඩුවට කෙලිනද ලැහැස්ති වෙන්නේ "වැඩි මිලට බෙහෙත් වික්ක සිද්ධියට නීතීපති මැදිහත් වෙයි"

    වැඩි මිලට බෙහෙත් වික්ක සිද්ධියට නීතීපති මැදිහත් වෙයි (මනෝප්‍රිය ගුණසේකර) නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුවට නීතීපතිවරයා මැදිහත්වන බව ඖධෂ නියාමන අධිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි...
  20. wca

    මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය

    (කැලුම් බණ්ඩාර) ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේය. රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක...

    No contents