~ Kaviyen Kaviya ~.........Kamathida???

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    monawa hithanawada ban christmas asse
    dului oyai eka thena atha hema thisse :lol:

    හා හා ඕවා සද්දෙන් හෙම කියන්නෙපා
    ek එකේ කෙල්ලන් මෙය දකින්නෙපා :no::no:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    happy-xmas.JPG
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ela ela aiye set wemu dawasaka denna
    black label gal bothal sihi wanna :P

    සෙට් වෙමු සෙට් වෙලා ගේමක් ගහමු අපි
    මදි පාඩුවට පැට්ටෙක් ඔතනවා හරි ??:lol:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සියලු දෙනාට සාමය සපිරි සුභ නත්තලක් වේවා !!!
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හා හා ඕවා සද්දෙන් හෙම කියන්නෙපා
    ek එකේ කෙල්ලන් මෙය දකින්නෙපා :no::no:

    nodaka inna umba dan invisible da?
    ok wela dan kochchara kal da?
    moka nethath dulnam meya dakinnepa
    meka dekala mawa ehema marannepa :lol:

    සෙට් වෙමු සෙට් වෙලා ගේමක් ගහමු අපි
    මදි පාඩුවට පැට්ටෙක් ඔතනවා හරි ??:lol:

    pattek ethuwa kaalayakuth mathaka nathi
    othanna oni dawasaka mata salli athi
    last gahapu eka genuine male pethi
    mathak weddi age mile kelin wethi :lol:
     
    නත්තල් ආව ගෙදරට වී ඉන්න විට
    එලකිරි එකේ රවුමක් දැම්මා යසට
    වෙනදට වගේ හරි නොවුනත් මගෙ හිතට
    කට්ටිය නැද්ද එන්නේ කවි ලියන්නට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නත්තල් ආව ගෙදරට වී ඉන්න විට
    එලකිරි එකේ රවුමක් දැම්මා යසට
    වෙනදට වගේ හරි නොවුනත් මගෙ හිතට
    කට්ටිය නැද්ද එන්නේ කවි ලියන්නට



    නත්තල් ඇවිත් දසතම සතුටින් පිරිලා
    එලකිරි එකෙත් සැන්ටා ඉන්නව දැක්කා
    උන්නත් පාළුවේ ඇ‍ය අපි ලග නැති හින්දා
    සුබ නත්තලක් වේවා මම සුබ පැතුවා
    !
     

    nwnbs

    Member
    ඔන්න මමත් ආවා කවි ලියන්නට:)
    පැතුව ඉතිං Happy xmas මුලින්ම :D
    බැරි උන නිසා හෝදන්නට මේස් එක :P
    සැන්ට මුකුත් දීලා නෑ නත්තලට :(
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඔන්න මමත් ආවා කවි ලියන්නට:)
    පැතුව ඉතිං Happy xmas මුලින්ම :D
    බැරි උන නිසා හෝදන්නට මේස් එක :P
    සැන්ට මුකුත් දීලා නෑ නත්තලට :(



    කවියෙන් කවියට අදමයි පා තැබුවේ
    මේස් එකේ ගද අපිටත් දැනුණා
    සැන්ටා නොදුන්නට කවියක් මෙන්න අපෙන්
    සුභ නත්තලක් පතනවා එළකිරියේ සැමට
     

    nwnbs

    Member
    කවියෙන් කවියට අදමයි පා තැබුවේ
    මේස් එකේ ගද අපිටත් දැනුණා
    සැන්ටා නොදුන්නට කවියක් මෙන්න අපෙන්
    සුභ නත්තලක් පතනවා එළකිරියේ සැමට
    ආපු එකම කෙතරම් නම් අගනේද
    පිලිගන්නම් සතුටු සිතින් ඔබව මම
    මිතුරන් කවුරුත් අද නම් නැති සේය
    සැවොම එකතු වී කවි ගොතමුකො පසුව:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ආපු එකම කෙතරම් නම් අගනේද
    පිලිගන්නම් සතුටු සිතින් ඔබව මම
    මිතුරන් කවුරුත් අද නම් නැති සේය
    සැවොම එකතු වී කවි ගොතමුකො පසුව:)


    කවි ගොතමුයි කියූ කෙනා කෝ කොහෙද
    කවියක් හදාගෙන එන්නට ගියාවද
    එහෙම නැතුව සන්ටා එක්ක පාටියෙද
    හිතාගන්න බෑ මොනවත් උනාවද
    :rolleyes::rolleyes::P
     

    nwnbs

    Member


    කවි ගොතමුයි කියූ කෙනා කෝ කොහෙද
    කවියක් හදාගෙන එන්නට ගියාවද
    එහෙම නැතුව සන්ටා එක්ක පාටියෙද
    හිතාගන්න බෑ මොනවත් උනාවද
    :rolleyes::rolleyes::P
    ඔයා හරිම නෝටී
    අපිට කොහෙද පාටී
    බිසිනෙ එව්රිබොඩි
    තනියම නෝ කවී