1. ||K~E~M~I~T~H||

    2 perch podi house ekak hadanda yana wiyadama?

    ඒ ගාණට ගෙයක් සම්පුර්ණයෙන් ම නම් හදා ගන්න එක කොහොම වුනත් කපරාදු කරලා කාමර දෙකක්, හොල් එකක්, බාට් රූම් එකක්, ඒ වගේම කුස්සියක් හදාගන්න පුලුවන් කම තියෙයි කියලා මම හිතනවා, වැඩි විස්තර දන්න එවුන් කියයි. Bump
  2. ||K~E~M~I~T~H||

    Web Cam Chat

    Bump.
  3. ||K~E~M~I~T~H||

    Customize/Save/Print Google Maps Easilly (Software)

    නියමයි. අපේ එකෙක් ගේ උත්සහයක් හින්දා අගය කරන්න පුලුවන්.
  4. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    උදව් කරපු හැමෝටම ස්තුතියි.
  5. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    උදව් කරපු හැමෝටම ස්තුතියි.
  6. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    හරි දැන් නම් යන්තම් පොඩි මතකයක් ආවා, ස්තුතියි මචන් උදව් කලාට. ලොකු උදව්වක් කලේ.
  7. ||K~E~M~I~T~H||

    Celebrities Get The Photoshop Treatment

    Ashlee Simpson ගේ නම් ඒ තරම් වෙනසක් පෙන්න නෑ. ඒ කියන්නේ ඒ කෙල්ල තමයි මෙතන ලස්සනම. එහෙම ද ?
  8. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    එළ, ඒ හරියේ වෙන මොනවාද ප්‍රධාන දෙයකට තියෙන්නේ.
  9. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    තවම හරියට මීටර් වුනේ නෑ.
  10. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    ඒ හරියේ වෙන මොනවාද තියෙන්නේ.
  11. ||K~E~M~I~T~H||

    නුවර~E.L.සේනානායක

    නුවර~E.L.සේනානායක නුවර E.L. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරය කොහෙද තියෙන්නේ ? නුවර මාකට් එක ලග තියෙන පුස්තකාලය ද මේ ? දන්න කියන කෙනෙක් කියලා දෙන්න තියෙන තැන
  12. ||K~E~M~I~T~H||

    රඡ හොරැ ෆිල්ම් එක රඡ හොරවැඩක්

    :yes: රන්ජන් රගපාපු මේ Film එක Released කරලා ද තියෙන්නේ ? ඔව්, දෙමළ Film එක මම බලලා තියෙනවා, හොද ෆිල්ම් එකක්.
  13. ||K~E~M~I~T~H||

    රඡ හොරැ ෆිල්ම් එක රඡ හොරවැඩක්

    රන්ජන් ගැහැණියෙක් විදියට රගපාපු Film එක රිලිස් වුනාද ? බයානක (Horror) Film එකක් . එකත් දෙමළ Film එකක කොපියක්. ඒත් ඒ වගේ කොපි නම් අවුලක් නෑ, හේතුව බං ලංකාවේ Horror Film ගණයට අයත් Film නිෂ්පාදන වෙනවා අඩු හින්දා.
  14. ||K~E~M~I~T~H||

    කොපි කාර්...

    උඹ කියන කම් මේ කතා දැනන් හිටියේ නෑ බං. අදමද කොහෙදෝ අර අලුත් බ්‍රෑන්ඩ් නම් දැන ගත්තෙත් :lol:
  15. ||K~E~M~I~T~H||

    ටීවී බොක්ස් TV_BOX ගැන කියන්න.

    ටිවි කාඩ් නම් පාවිච්චි කරනවා, ඒත් මේ දේවල් ගැන නම් වැඩි අවබෝධයක් නෑ.
  16. ||K~E~M~I~T~H||

    Kastiya damu balanna kattiyage home town eka~~~

    මහනුවර

    No contents