1. ||K~E~M~I~T~H||

    a way to quit smoking?

    සිගරට් බොන්න හිතුන වේලාවකට, චුවින්ගම් එකක් කාපන්, එතකොට නිකන් ම ඕය ලේඩේ නැති වෙනවා ටික කාලයක් හැබැයි ඕය දේ කරන්න වෙයි.
  2. ||K~E~M~I~T~H||

    Mobitel Number help

    කොහොමත් මේ නම්බර් එකෙන් දිගටම කරදර එනවා නම් පොලිසියට පැමිණිල්ලක් දාන්න, ඒ වගෙම ඒ අදාල ආයතනයට මේ ගැන දැනුවත් කරන්න, එතකොට ඒ දෙගොල්ලන් ම එකතු වේලා මේකට පියවරක් ගනි.
  3. ||K~E~M~I~T~H||

    SLT කාලකණ්ණී

    නෑ, බං. ( www.facebook.com ) මගෙත් ලිමිට් එක පැනලා ඇති. ඒකයි මේ විදියට Slow වේලා තියෙන්නේ.
  4. ||K~E~M~I~T~H||

    Room Help

    එහෙම අවුලක් නෑ, එවුන්ට අයි.ඩි එකම ඕන කියලා නෑ, එවුන්ට දැන ගන්න ඕනේ තමන් කොහේ ඉදලා ද ආවේ, නම ගම ආදි විස්තර විතරයි. අනික ලයිසන් එකේ කොහොමත් අයි.ඩි නම්බර් එකත් එනවා නේ.
  5. ||K~E~M~I~T~H||

    SLT කාලකණ්ණී

    අපේත් එහෙම තමයි බං, කතා කරලා වැඩක් නෑ. එෆ්.බි එක ආසාවටවත් ලොඩ් වෙන්නේ නෑ. එළකිරිය නම් දෙයියන්ගේ පිහිටෙන් හෙමීට හරි වැඩ.
  6. ||K~E~M~I~T~H||

    Hodama Bank eka mokadda???

    සම්පත් බැංකුව හොදයි, කමර්ෂල් බැංකුවත් හොදයි, වරදක් නෑ.
  7. ||K~E~M~I~T~H||

    slt ballo youtube eka kaala

    ඒ ප්‍රශ්නේ මටත් තිබ්බා බං, යු ටියුබ් එකේ කොලිට් එක අඩු කරලා බලපන් එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ නෑ.
  8. ||K~E~M~I~T~H||

    නුවර වලිය !!!

    නොදන්න මගුල් කතා කරන්න එපා බං, උඹ මුලින් ත්‍රේඩ් එක දාන කොට කියලා තිබ්බා එකෙක් මැරිලා කියලා, එතකොට අපේ එවුන් එහෙම ආරංචියක් නම් ආවේ නෑ කිව්වාම, පස්සේ උඹ කතාව වෙනස් කරලා. දැන් කලින් උඹ මැරිලා කියපු එකට අනිත් එවුන් දුන්න කමෙන්ට් තියාගෙන උඹ කවුරුත් මැරිලා නෑ කියලා කියනවා. අනේ බං ප්‍රවෘත්තියක්...
  9. ||K~E~M~I~T~H||

    NEED MEDICAL HELP for my sisters daughter

    බබාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, හැම දෙයක් ම හොදාකාරයෙන් ම වෙයි.
  10. ||K~E~M~I~T~H||

    Wali Kadadasi

    :lol:
  11. ||K~E~M~I~T~H||

    Photo of me

    :yes:
  12. ||K~E~M~I~T~H||

    ඔයාගේ ආදරයත් ගෙත්තම් කරන්න එන්න....

    මෙතන ලියනවාට වඩා පොතක් ලියලා එළි දක්වන එක ඊට වඩා හොදයි නේ බලන් යද්දි. නෑ බං මේ ගැන ලියන්න ගියාම රචනාවක් වගේ දිගටම ලියන්න වෙයි උඹේ ප්‍රශ්නේ කෙටියෙන් අහන්න තිබ්බේ.
  13. ||K~E~M~I~T~H||

    Best Toy 2013 - RoboFish

    Utube Load වෙන්නේ නෑ OFFICE එකේ. ගෙදර ගිහිල්ලා බලන්නම්
  14. ||K~E~M~I~T~H||

    අලුත් බිස්නස් එකට උදව්වක්

    උඹේ උත්සහයට ජය වේවා, Bump
  15. ||K~E~M~I~T~H||

    ඔයාගේ කලූ..

    තැන්ක්ස් බං, මම ඌගේ Thread උඹ දැන් දෙන කම් දැනන් හිටියේ නෑ.
  16. ||K~E~M~I~T~H||

    ඔයාගේ කලූ..

    නියමයි, මේ අකුරු සෙට් එක නම් පට්ට මචන්, පුලුවන් නම් දිපන් කෝ ෆොන්ට් එක.
  17. ||K~E~M~I~T~H||

    රන් කෙවිට 2

    කොපියක් නොවි අලුත් නිර්මාණයක් බිහි වුන එක ගැන නම් සන්තොසයි. ( මම දන්න විදියටනම් මෙක කොපියක් නෙවෙයි. )
  18. ||K~E~M~I~T~H||

    අලුත් බිස්නස් එකට උදව්වක්

    රිෆ්ලට් එකක් ගහපන් ඕනේ නම් එක රිෆ්ලට් එකට රු.1.50 ගානේ යයි කෙටියෙන් විස්තර කරලා දාපන් ගන්න ඕඩර්ස් වර්ග ඒ වගේම දුරකථන අංක වගේ දේවල් ලස්සනට එකක් හදාගනින්. පාට පාට තියෙන්න ඕනේ නෑ, වන් කලර් රිෆ්ලට් එකක් තිබ්බාත් ඇති. ඊට පස්සේ ටියුෂන් ක්ලාස් එකක් ඉවර වෙන වේලාවට ගිහිල්ලා බෙදපන්. ගමටම පැතිරෙන්න...
  19. ||K~E~M~I~T~H||

    usb pen .....help 1kak,..........

    Format කරලා දාන්න ඊට පස්සේ Recovery Software එකකින් ගන්න පුලුවන්
  20. ||K~E~M~I~T~H||

    මානසික ආතල්

    උඹ දැන් මේ ගැන Thread එකක් දැම්ම පලියට එවුන්ගේ ආතල් එක නැවතෙයි කියලා හිතනවා නම් කොයි තරම් දෙයක් ද.

    No contents