නුවර~E.L.සේනානායක
නුවර E.L. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරය කොහෙද තියෙන්නේ ? නුවර මාකට් එක ලග තියෙන පුස්තකාලය ද මේ ?
දන්න කියන කෙනෙක් කියලා දෙන්න තියෙන තැන
දන්න කියන කෙනෙක් කියලා දෙන්න තියෙන තැන
yatinuwara weediye kelwarata tikak kalin thiyenne
nuwara market eka langath ekath thiyenawa.mata mathaka widihata E.L eka thiyenne "ninehearts" studio ekata issaraha.e langa paatha NSB bank ekakuth athi.c-mart ekath e langa thamai thiyenne
කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ.
මාකට් එක ළඟ තියෙන්නේ ඩී එස් සේනානායක මහජන පුස්තකාලේ
ඊ එල් සේනානායක කියන්නේ ළමා පුස්තකාලේ, ඒක තියෙන්නේ කොටුගොදෙල්ල වීදියේ
තවම හරියට මීටර් වුනේ නෑ.
එළ, ඒ හරියේ වෙන මොනවාද ප්‍රධාන දෙයකට තියෙන්නේ.
commercial bank eka thiyenawa British council eka thiyenawa
කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ.
මාකට් එක ළඟ තියෙන්නේ ඩී එස් සේනානායක මහජන පුස්තකාලේ
ඊ එල් සේනානායක කියන්නේ ළමා පුස්තකාලේ, ඒක තියෙන්නේ කොටුගොදෙල්ල වීදියේ
ඔව් කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ.
කොටුගොඩැල්ල වීදිය සහ රජ වීදිය හරස් වෙන තැන පහු කරලා HSBC/Commercial Bank එක පැත්තට යනකොට දකුණු පැත්තේ තියෙන්නේ.
ඔය මම කිව්වා හතර මං හන්දිය පහු කරලා මීටර් 5 ක් යනකොට තියෙනවා.
Pan Asia Bank, LB Finance, NSB Bank ,Amana Thakaful Bank එක යන ඔක්කොම තියෙන්නේ ඔය ළඟ
commercial bank eka thiyenawa British council eka thiyenawa
mata hariyatama veediya mathaka na.
e hariye NSB bank ekak,ninehearts kiyana studio eka,C-mart eka thamai thiyenne.
kandy town ekata gihilla kadekin ahuwoth hariyatama thana kiyai.ooka hoyaaganna amaru na
කොටුගොඩැල්ල වීදියේ තියෙන්නේ.
මාකට් එක ළඟ තියෙන්නේ ඩී එස් සේනානායක මහජන පුස්තකාලේ
ඊ එල් සේනානායක කියන්නේ ළමා පුස්තකාලේ, ඒක තියෙන්නේ කොටුගොදෙල්ල වීදියේ
yatinuwara weediye kelwarata tikak kalin thiyenne
මචන්, ඔක තියෙන්නෙ, නුවර බ්‍රිටිශ් කවුන් සිල් එක ගාව. මෙ තියෙන්නෙ, ගුගල් මැප් වලින් තියෙන හරියෙ ෆොටො එක.
![]()
කොටුගොඩැල්ල විදිය , හරියටම එල් බි ෆිනෑන්ස් එක ඉස්සරහ.....(එතන අමානා බෑන්ක් එකත් ඇති) ශු කින්ඩම් එකයි , එන් එස් බි එකයි මැද තම ඕක තියෙන්නේ